යාලුවා.. කොහෙන්ද කියලාත් කියන්න..
ඒතකොට බලන්න එන්න අදහස් කරගෙන ඉන්න කෙනාට..
ඒ ගැන කරදර වෙන්න ඕන නෑ..
ලිපියන ඕන වෙන්නේ නෑ..
යාලුවාගේ ගම කොහෙන්ද කියලා විතරක් කියන්න..
ඒතකොට ඔයාගේ බයික් එක ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට ඒ වැඩේ ලේසි වෙයි..
අනික..
පුලුවන් නම්.. පින්තුරයකුත් එකතු කරන්න..
ඒ වගේම බයික් එකට එන ඉංග්‍රීසි අකුරු දෙකත් කියන්න..
කාගේ හරි හිත යන්නේ එතකොටයි..
නැතුව තේරුමක් නැතිව..
බයික් එකක් තියෙනවා කිව්වා නම්..
කවුරුත් හිතන්නේ.. විහිළුවට කියන දෙයක් කියලා..