මං ගාව glamour එකක් තියෙන්නේ, 20,000ක් විතර දුවල, මේකෙ බැට්‍රි වතුර ඉක්මනට හිදෙනව නේ, මාසෙන් දෙකෙන් බලන කොට පොඩ්ඩක් වත් වතුර නෑ, දැන් කොහොමත් කික් ස්ටාට් තමයි කරන්නේ, සාමානයෙන් බැට්‍රිය කොච්චර කාලෙකින් විතර මාරුකරන්න ඕනෙද්? මේක බයික් එකටම අපු බැට්‍රිය, මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද?

