hero pleasure කදු අදින්නේ නැහැයි කියන්නේ ඇත්තද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,817
    113
    Gampaha
    පච...

    ඊටත් වඩා අදින්න ඕනෙනං ග්‍රාසියා වගේ එන්ජින් කැපෑසිටි වැඩිඑකක් ගන්න
    තොටත් රාවනාගෙ රසදිය යානය තියෙද්දි සුද්දගෙ විද්‍යාවෙන් හදපු ඉස්කූටරේ ලොකු උනා. රාවනා හිටියනං පුක හපාගෙන මැරෙන්නෙ :angry:
    සුද්දගෙනං කමක් නෑ.
    අවුරුදු පතා රාවනාට ගිණි තියන ඉන්දියාවෙ. :lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    brand new gattat kilo 150 lorryak wadi unot adin na tama. Ape gewal patte uncle kenek kilo 250k vitara barai, maduruwk padinawa. baya natuwa recommend karanna puluwan maduruwa dan tiana bike walata wada reliable and kandu adinawa :lol:
     
    • Sad
    Reactions: Elakiri Appachchi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් කියන්නෙ කදු අදිනව මදි, හැබැයි සාපේක්ශයි පල්සර් වගේ බයික් එකක් එක්ක බලද්දි නම් මෙලෝ රහක් නැ කදු අදිනව මදි,..