Hero Splendor ismart

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ඔය ජරාව ගන්න එපා මචෝ..:no:

    ගන්නවනම් කාලයක් තිස්සේ විස්වාසයක් තියන ස්පෙයාර් පාර්ට්ස් ඇතිවෙන්න තියන එකක් ගන්න. ඉන්දියන්ම ගන්න ඕනෙ නම් බජාජ් එකක් ගන්න බලන්න.

    ඉන්දියන් හොන්ඩ එකේ වරදක්ම නෑ. ඒත් බජාජ් තරම් නඩත්තුව නම් ලාබ නෑ.

    අලුතින් එන මොඩ්ල් පැනල ගන්න එපා ඉන්දියන් ඒවගෙ.:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    අනේ ඔය ජරාව ගන්න එපා මචෝ..:no:

    ගන්නවනම් කාලයක් තිස්සේ විස්වාසයක් තියන ස්පෙයාර් පාර්ට්ස් ඇතිවෙන්න තියන එකක් ගන්න. ඉන්දියන්ම ගන්න ඕනෙ නම් බජාජ් එකක් ගන්න බලන්න.

    ඉන්දියන් හොන්ඩ එකේ වරදක්ම නෑ. ඒත් බජාජ් තරම් නඩත්තුව නම් ලාබ නෑ.

    අලුතින් එන මොඩ්ල් පැනල ගන්න එපා ඉන්දියන් ඒවගෙ.:yes:

    sensor giyata passe ismart peneyi
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අනේ ඔය ජරාව ගන්න එපා මචෝ..:no:

    ගන්නවනම් කාලයක් තිස්සේ විස්වාසයක් තියන ස්පෙයාර් පාර්ට්ස් ඇතිවෙන්න තියන එකක් ගන්න. ඉන්දියන්ම ගන්න ඕනෙ නම් බජාජ් එකක් ගන්න බලන්න.

    ඉන්දියන් හොන්ඩ එකේ වරදක්ම නෑ. ඒත් බජාජ් තරම් නඩත්තුව නම් ලාබ නෑ.

    අලුතින් එන මොඩ්ල් පැනල ගන්න එපා ඉන්දියන් ඒවගෙ.:yes:

    True story
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,330
    21,974
    113
    Gotland
    ඕව ආපු ගමන් ගන්න එපා බං කොච්චර කාලයක් ඕක වැඩ කරයිද කියල ෂුවර් නෑ වැඩේ අසාර්ථක උනොත් උන් ඔය මොඩල් එක discontinue කරයි. ඊට පස්සේ කෙලවෙනවා.

    ඕකේ තියෙන්නේ එන්ජිම අයිඩල් උනාම නවතිනවා අපහු ස්ටාර්ට් වෙනව. ඉතිං ඕකට අම්බානකට ස්ටර්ටර් මෝටර් එක යුස් වෙන නිසා ඉක්මනින්ම මොටරේට බඩු බනිස් වෙන්න පුළුවන්. අනිත් එක බැටරිය.
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මචංලා hero splendor 100cc bike දෙකක් තියෙන මේ දෙක අවුල්ද? මගේ යාලුවෙක් ගන්න යන්නේ. දෙයක් ගානක් වෙනව :confused:
     
    • Like
    Reactions: Dinushasankalpa

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා hero splendor 100cc bike දෙකක් තියෙන මේ දෙක අවුල්ද? මගේ යාලුවෙක් ගන්න යන්නේ. දෙයක් ගානක් වෙනව :confused:

    හතුරෙකුටවත් අරන් දෙන්න එපා...:no::no:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    හතුරෙකුටවත් අරන් දෙන්න එපා...:no::no:

    මචන් ස්මාට් එක නෙමේ එයා ගන්න යන්‍ේන splendor ngx කියන එක. ගොඩක් අවුල්ද මචං. මාත් එක්ක සෑහෙන්න එයා ආගිව් කරා හීරෝ හොන්ඩ බයික් හොඳයි බජාජ් ඒවට වඩා රිලයබල් ඇන්ඩ්, ජපන් ටෙක්නොලජි කියල. මිනිහ හෙට අනිද්ද ගන්න ඉන්නේ. අමාරුවක වැටෙයිද මන්ද :confused::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට ඔයිට හොදයි හීරෝම ඔ‍න නං ස්ප්ලෙන්ඩර් 100 හෝ 125 එකක් ගං..
    හොන්ඩා ගන්නවා නං ශයින් එක , ස්ටනර් එක, යු‍නිකෝන් එක
    බජාජ් නං ප්ලැටිනා,සීටී 100, පල්සර් 150/180
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ස්මාට් එක නෙමේ එයා ගන්න යන්‍ේන splendor ngx කියන එක. ගොඩක් අවුල්ද මචං. මාත් එක්ක සෑහෙන්න එයා ආගිව් කරා හීරෝ හොන්ඩ බයික් හොඳයි බජාජ් ඒවට වඩා රිලයබල් ඇන්ඩ්, ජපන් ටෙක්නොලජි කියල. මිනිහ හෙට අනිද්ද ගන්න ඉන්නේ. අමාරුවක වැටෙයිද මන්ද :confused::sorry:

    ඔය කිව්ව දේවල් එකක්වත් ඕවට අදාල වෙන්නෑ.. හීරෝ හොන්ඩ කියල බයික් ජාතියක් දැන් එන්නෙත් නෑ.:no:

    බජාජ් හෝ ඉන්දියන් හොන්ඩ ටිකක්හරි හොඳයි.:yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඔය කිව්ව දේවල් එකක්වත් ඕවට අදාල වෙන්නෑ.. හීරෝ හොන්ඩ කියල බයික් ජාතියක් දැන් එන්නෙත් නෑ.:no:

    බජාජ් හෝ ඉන්දියන් හොන්ඩ ටිකක්හරි හොඳයි.:yes:

    මිනිහ ගන්න යන්නේ හීරෝ ස්ප්ලෙන්ඩර් එන් ජී එක් කියන එක. කලින් ඕකම තිබ්බා hero honda විදියට. දෙගොල්ලෝ දැන් වෙන් වෙලානේ. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කිව්ව දේවල් එකක්වත් ඕවට අදාල වෙන්නෑ.. හීරෝ හොන්ඩ කියල බයික් ජාතියක් දැන් එන්නෙත් නෑ.:no:

    බජාජ් හෝ ඉන්දියන් හොන්ඩ ටිකක්හරි හොඳයි.:yes:
    හීරෝ හොන්ඩා ආපු දවස් වල (හීරෝ කම්පැනි මාරු වෙන්න කලිං) මං කලිං වැඩ කරපු තැන බයික් 5ක් ගත්තා. 100CC Splendor සෙල්ෆ් ස්ටාට් මොඩ්ල් එක.
    උං දවසකට 100+ කිලෝමීටර් දුවනවා. අවුරුදු 3කට පස්සෙ මං මේ ලගදි ගියාම දැක්කා දැං ඒ බයික් 50000+ දුවලා. හැබැයි එන්ජින් රෙපෙයාර් මොකුත් කරලා නෑ බං.

    දැං නං අළුතෙන් එන හීරෝ කොහොමද දන්නෑ.. හැබැයි හීරෝ හොන්ඩා ඉස්සර ආපු බයික් වල ලොකු කේස් නෑ.. (අපිටත් ඉස්සර CD dawn) එක්ක තිබුනා.. :yes:

    PS. ඔය I Smart කියන මල ජරාව නං ගන්න දේන නඑපා. ඔව්වෑ ස්ටාටර් මෝටර් කී පාරක් වදිනකොට කෙල වෙයිද දන්නෑ.. :sorry: විකුණගන්නත් බැරි වෙයි කාලයක් යද්දි...
    උඹලට මතකද TVS එකෙං ආවා වමතට නිදහස කියලා.. ඔටෝ ගියර් බයික් එකක්.. මොකෝ උනේ..? තනිකරම ෆේල් නෙහ් :eek::sorry:
     
    Last edited:

    අඩේ එහෙම එකක් ආවද?:lol:

    ඉස්සර ආපු සෙට් එක හොඳයි බන්.. අපේ මාම කෙනෙක් ගාව තියන්වා ග්ලැමර් එකක් තාම දුවනවා ලෙඩක් නැතුව..
    දැන් හීරෝ කියල එන ඒව මටනම් හොඳයි කියන්න බෑ..

    ගන්නම ඕනකම තියනවනම් ඉතින් කරන්න දෙයක් නෑ..:no:

    මං නම් කියන්නේ ඩිකවර් එකකට යන්න කියල ඔය ජරාව ගන්නවට වඩා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ එහෙම එකක් ආවද?:lol:

    ඉස්සර ආපු සෙට් එක හොඳයි බන්.. අපේ මාම කෙනෙක් ගාව තියන්වා ග්ලැමර් එකක් තාම දුවනවා ලෙඩක් නැතුව..
    දැන් හීරෝ කියල එන ඒව මටනම් හොඳයි කියන්න බෑ..

    ගන්නම ඕනකම තියනවනම් ඉතින් කරන්න දෙයක් නෑ..:no:

    මං නම් කියන්නේ ඩිකවර් එකකට යන්න කියල ඔය ජරාව ගන්නවට වඩා...
    ඩිස්කවර් එකේ අර චමිත් මොඩ්ල් නැතුව අනිත් ඕන මොඩ්ල් එකක් හොදා... :yes:
    125 ST කියන්නෙ නං Ismart එක වගේම මගුලක් :eek: