ඩිස්කවර් එකේ අර චමිත් මොඩ්ල් නැතුව අනිත් ඕන මොඩ්ල් එකක් හොදා...
125 ST කියන්නෙ නං Ismart එක වගේම මගුලක්![]()

:yesහැබැයි ආපු හොඳම එක අර සුකා ගාව තියන 135 එක. මගෙ යාලුවෙක් ගාව තියනව ලක්ෂෙ ගහලා එන්ජිම ගලෝල නෑ තාම. හැබැයි ගෙවිල දැන්නම්.
ඒකෙන්නම් පල්සර් 135 එකක් එක්ක උනත් ගේමට යන්න පුලුඅන්.
ඥ එකත් එක්කනම් අමාරුයි.



මාත් අද ගෙදර එද්දි Discover 125 එකක් එක්ක ඇවිත් බැලුවා.. අයියූ සල්ලි