heta niwadui!!!!!!

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Print this
    767512455keheliya09.jpg

    හෙට(18) නිවාඩුයි

    June 17, 2010 11:55 am

    හෙට දිනය(18)මහජන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කළ යුද විජයග්‍රහණය සමරනු පිණිස පවත්වනු ලබන රණවිරු උපහාර උළෙල හෙටට යෙදීම නිමිති කොටගෙන මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
    http://www.adaderana.lk/sinhala/news.php?nid=9054
     

    Tharindu DP

    Junior member
  • Sep 19, 2008
    215
    2
    18
    Private Sector ???

    Ethakota Private Sector ekata mokada wenne???
    Private Sector ekata Yudda
    :frown::frown::frown::frown::frown:
    :frown::frown::frown::frown:
    :frown::frown::frown:
    :frown::frown:
    :frown:

    Jayagrahana Celebrate karanna Barida???

    :no::no::no::no::no::no::no:
    :no::no::no::no::no::no:
    :no::no::no::no::no:
    :no::no::no::no:
    :no::no::no:
    :no::no:
    :no: