Heta pathaleiretta ge head surgery eka....!!!

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ඉක්මනට සනීප වෙන්න මචං. ශල්‍යකර්මයත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ♥️♥️♥️ බුදු සරණයි.
     
    • Love
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    අඩේ @RLT4U තෑන්ක්ස් බන් හෙට ඇඩ්මිට් උනාට කවද කරයිද දන්නෙ නෑ. මම අප්ඩේට් එකක් දෙන්නම්. ඔක්කොටම තෑන්ක්ස්. :love2: :love2: :love2:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,676
    197,720
    113
    Colombo, Sri Lanka
    අඩේ @RLT4U තෑන්ක්ස් බන් හෙට ඇඩ්මිට් උනාට කවද කරයිද දන්නෙ නෑ. මම අප්ඩේට් එකක් දෙන්නම්. ඔක්කොටම තෑන්ක්ස්. :love2: :love2: :love2:

    බුදු සරණයි මචන්. ඔයාගේ වැඩේ සාර්ථක වෙලා නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි එළකිරියේ යාලුවෝ ඔක්කොම ප්‍රර්ථනා කරනවා....!!!!