කෝච්චි නෑ, CTB bus නෑ, ගුරුවරුත් නෑ, පෙට්‍රෝලියම් එක වහලා. අන්න දැන්ම ශෙඩ් වල පෝලිම්. අපිත් ස්ට්‍රයික් හැබැයි නමට හොඳේ. ඔක්කොම වැඩ කරලා OPD එක විතරක් වහලා මුන්ට හෙණ ගහපන් කියලා බැණුම් අපි හෙටත් අහ ගන්නවා හොඳේ.![]()

මට ගාල්ලේ යන්න තියෙනවා ඇපොයිමන්ට් එකකට 12ට. කොටුවෙන් 8:35 ට්‍රේන් එක නැති වෙයිද?
Heta campus hema niwadyda ban coursework eka karanna one na ada ehenam![]()

ක්ලිනිකල් ට්‍රේනින් ඔක්කොම උන්ට ලැබිලා තියෙනවා කියලා ඇපීල් කෝට් එකෙන් කියලා දැන් මාස 4ක් ක්ලිනිකල් දෙන්න යන්නේ පකෙන්ද සහෝ එතකොට? ලංකාවේ උසාවියකට පුලුවන්නම් සල්ලි වලට වහල් වෙලා රටේ සෞක්‍යයට ඇඟිලි ගහන්න පුලුවන්නම් GMOA එකටත් ඕනේ දෙයක් කරන්න පුලුවන්.![]()

Podi Silva - පොඩි සිල්වා;21576856 said:campus jeppo guhawal ne bn
eka nisa niwadu athi![]()
ehenam ape ekata nathuwa ayhi 
අනේ සෙනසුරාදත් ස්ට්‍රයික්ද?මට ගාල්ලේ යන්න තියෙනවා ඇපොයිමන්ට් එකකට 12ට. කොටුවෙන් 8:35 ට්‍රේන් එක නැති වෙයිද?
![]()

Daasa palagena kadulali awaehenam ape ekata nathuwa ayhi
![]()

Podi Silva - පොඩි සිල්වා;21576881 said:නෑ වගේ
Sorry තමා පුටා![]()

Podi Silva - පොඩි සිල්වා;21576929 said:ඔව් ඕයි ටෞකන්ඩ

Podi Silva - පොඩි සිල්වා;21576888 said:ඇයි බන් උබලා නෑ නෑ කිව්වට ජෙප්පෝ ඉන්නවා නේ
අර ඇබොලිස් ෂයිටම් ප්ලේයර් ට චියර් කරේ මොරටුවේ ජෙප්පෝ නේද![]()

CTB නැද්ද බන්. මට ගාල්ලට යන්න විදිහක් කියහන්කෝ?![]()
Ekek dekek innawa. Nikan inna welawata fv eke gang bang karanawa hamoma ekathu wela
May dinayatath bath packet kala duwana un inne. Uparima ponnayo set ekak![]()
Podi Silva - පොඩි සිල්වා;21577026 said:කොටුවෙන් මහරගම ආව පැය 1.30
මහරගමින් ගාලු ආව පැය 1.30
සුද්ද අලාභය විනාඩි 30 රු 305

Podi Silva - පොඩි සිල්වා;21577042 said:දැන් බන් එතකොට ඔය Dress Code දෙන්නේ කවුද අලුත් බැච් එකට ??
උබලම ද ?? ජෙප්පො නෙවේ ද ??

api. jeppanta athi haiyak na hamoma joke ekata aran rape karanawa arunama![]()

අනේ සෙනසුරාදත් ස්ට්‍රයික්ද?මට ගාල්ලේ යන්න තියෙනවා ඇපොයිමන්ට් එකකට 12ට. කොටුවෙන් 8:35 ට්‍රේන් එක නැති වෙයිද?
![]()