hey machanla loku case ekak ban

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla mama mara case ekak unee mata kiyanna puluwanda10 hour walata issarawela firefox wala open wela thibba tab 41 withara thibba kohomada ganne kiyana kiyanawada machan meeka mata pattama wadagath plz ewwa mathaken ganna haduwath asarthakayi plz plz plz
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan eke okkoma enne na banz :( eke ekawagee ewwa godak thiyenne mama kiyapu eka enne na :( mee tab okkoma ekama dawase open karapuwa neme tika tika open karapuwa :( link tika athi eka hari hoyaaganna :(:sorry:

    history එකෙන් ඇරෙන්න වෙන ගන්න විදියක දන්නෙ නෑ බන්. histrory එකෙන් ඔක්කොම ඕපන් කරලා බලපන් ඕන කරන ඒවා තෝරගන්න.
    :sorry::sorry:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    history එකෙන් ඇරෙන්න වෙන ගන්න විදියක දන්නෙ නෑ බන්. histrory එකෙන් ඔක්කොම ඕපන් කරලා බලපන් ඕන කරන ඒවා තෝරගන්න.
    :sorry::sorry:
    ehema kalath padu na ban thanx mama kohoma hari e tika hoya ganna one ban shit link tika :(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ehema kalath padu na ban thanx mama kohoma hari e tika hoya ganna one ban shit link tika :(

    මචන් අනිත් දවසෙ වැදගත් ලින්ක්ස් බුක්මාර්ක් කරලා තියාගනින් delicious.com වගේ සයිට් එකක් පාවිච්චි කරලා. එතකොට ඕනම තැනකදි ලොග් වෙලා බුක්මාර්ක් කරපු පේජ් එකක් ඕපන් කරගන්න පුලුවන්.:cool:
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    history gihin last 7day select karala right side top search box eke umbata oona pege eke mathaka hitapu wachanayak type karapan..:yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan wadee karagaththa dan mata onee mee site okkoma book mark karaganna eka namakin kohomada karanne machanla

    ලේසිම වැඩේ ෆයර්ෆො‍ක්ස් වල බුක්මාක් ටැබ් එකේ රයිට් ක්ලික් කරලා නිව් ෆෝල්ඩර් එකක් හදපන් සයිට් එකේ නම දීලා. ඊට පස්සෙ පේජස් ටික බුක්මාර්ක් කරලා ෆෝල්ඩර් එකට දාපන් :)