Hi capacity Bike එකක් නොගත යුත්තේ ඇයි?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    එක එක පගයලා පදිනව දැකල බොරුවට අතේ තියන සන්තකේම දාල බයික් ගන්න එපා.
    ගොඩක් ඔය එෆ් බී, යූ ටුබ් වල බයික් වල රගන උන් 95% ඒ පැති වල ඇමති
    මන්ත්‍රිගෙ ගොට්ටො, නැත්තන් අදාල තැන් වල කනෙක්ශන් තියන අය, එහෙමත් නැත්තන් අල්ලන පරක්කුවට සල්ලි විසිකරන්න පුලුවන් අය.

    ලන්කාවෙ පදින්න පුලුවන් 450cc,
    වෙනකන් බයික්,
    450 වෙනකන් පදින්න පුලුවන් කියල,සී බී 4 එකක් 250 රෙජිස්ටර් කරල පැදල හරියන් නෑ.

    *
    තව සෙට් එකක් දීල තියනව් රෙස්ට්‍රික්ශන් එක්ක , ස්පෝර්ට් පර්පස්, ආරක්ශක අමාතයන්ශ ලියුම් සමග, පැවරීමට නොහැකි, (පැවරීමට අවසර අවශයයී)

    * තව සෙට් එකක් දීල තියනව රෙස්ට්‍රික්ශන් නැතුව.

    ඔය කොහොම දීල තිබ්බත් 600,100 වගේ බයික් වලට අදාල නීතිය ගැන බහුතර පොලිස් නිලදාරින් දැනුවත් නෑ

    එ නිසා අරන් අමාරුවෙ වැටෙන්නෙ නැතුව , ගන්න කලින්ම මෙහෙම ඩෙයක් උනොත් මොකද කරන්නෙ කියල එකට සොලුයුශන් තියනවා නම් පමනක් ගන්න

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගත්තට පාරෙ යන්නත් බෑනෙ බං. රඟන්න විතරයි පුලුවන් :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ගත්තට පාරෙ යන්නත් බෑනෙ බං. රඟන්න විතරයි පුලුවන් :lol:
    ගන්න සහ පාරෙ පදින්න විදි තියනව..
    ඇමතිල පොලිසිය අතේ ඉන්න ඕනෙ ත් නෑ.

    දන්න උන් පැදගෙන ඉන්නව ඉතිං :P
     
    • Like
    Reactions: BLJboss and batwise

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    මෙහෙ පාරවල් වල පදින්න පුලුවන්ද බන් 1000cc අරන්. 100kmph ‍යයි උපරිම
    මීට වඩා චොර පාරවල් තියෙන රටවල යන්නෙ. එහෙනම් ලංකාවෙ ලැම්බෝගිනිත් විකුනන්නෙ ඔව්ව උපරිම ස්පීඩ් එකේ යන්න පාරවල් තියෙනවද.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මීට වඩා චොර පාරවල් තියෙන රටවල යන්නෙ. එහෙනම් ලංකාවෙ ලැම්බෝගිනිත් විකුනන්නෙ ඔව්ව උපරිම ස්පීඩ් එකේ යන්න පාරවල් තියෙනවද.
    lambogini wikkata ewa wala hama thanama yanna bane. ekata second wahanayak thiyagena inne. showoff ekatane ganne. ganna ekata kisi happy ekak na. speed yanna ba. yata wadiyda kohe hari gawayida kiyanna ba. policiya allayida kiyala eliyata danne.
    බලය නැතිව අරන් වැඩක් නෑ.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    lambogini wikkata ewa wala hama thanama yanna bane. ekata second wahanayak thiyagena inne. showoff ekatane ganne. ganna ekata kisi happy ekak na. speed yanna ba. yata wadiyda kohe hari gawayida kiyanna ba. policiya allayida kiyala eliyata danne.
    බලය නැතිව අරන් වැඩක් නෑ.
    ගන්න එකාට හැපි එකක් නෑ?:lol::lol::lol::rofl::rofl::rofl: පව් බන් තොපි .. ඔහොම හිතලවත් හිත හදාගනින්
    .

    අනිත් එක මට කියපන් ඇයි ලැම්බෝගිනි පොලිසියෙන් අල්ලන්නෙ? ලන්කාවෙ රෙගිස්ටර් කරන්න පුලුවන් ලැම්බොගිනි ... බයික් බැරි උනාට ලොල්
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගන්න එකාට හැපි එකක් නෑ?:lol::lol::lol::rofl::rofl::rofl: පව් බන් තොපි .. ඔහොම හිතලවත් හිත හදාගනින්
    .

    අනිත් එක මට කියපන් ඇයි ලැම්බෝගිනි පොලිසියෙන් අල්ලන්නෙ? ලන්කාවෙ රෙගිස්ටර් කරන්න පුලුවන් ලැම්බොගිනි ... බයික් බැරි උනාට ලොල්
    lambogini policiyen allanawa kiwwada mn. umbe bike eke avg yana speed eka kiyahanko mulin :lol: thada unada sorry honde :lol:

    300ta giya video ekak danna da? :lol::lol::lol:
    avg speed da 300kmph ehenam hako :lol: umbala avg 300kmph speed regularly yanawa hondayi. naththam 10km n 5km n slow kara kara yanawa dakkama duka hithenawa dakkama threewheeluth lan karanawa. lankawe neme pitaratanam padinne supiriyak. road discipline ekka kisi avulak na.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    lambogini policiyen allanawa kiwwada mn. umbe bike eke avg yana speed eka kiyahanko mulin :lol: thada unada sorry honde :lol:

    avg speed da 300kmph ehenam hako :lol:
    ------ Post added on Apr 28, 2023 at 6:52 PM
    ne 0 to 300kmhp duwapu road drag race ekak? majic neh? :lol::lol::lol: