Hi capacity Bike එකක් නොගත යුත්තේ ඇයි?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    off topic. dakala nathi unta pennahan bn. tiper novi. 300kmph reach kalata kiyapu eka therum ganna mole hadila madi thama. 250cc athi daily life ekata lankawe.
    oya kohoma da ehema limit karanne?
    mokadda oyage point eka 250 walin cut off wenna? Ai wena rata wala ehema nokaranne? anith eka sport car walata ehema limit neththe ai lankawe?
    mage mole madi nam poddak mole wedi oba thuma mata meka pehedili korala dunna nam
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    avg speed dannawada mathiya. start point eke idan end point ekata(100km gamu) giya trip eken 500kmph 10km nam yanna puluwan une eka elle. 1000cc bike ekakda worth 250cc bike ekakda. lankawe 300kmph speed eken mathiyata kochchara distance ekak yanna puluwanda. lankawe parawal wala road discipline, color lights, traffics gana mathiyata kiyanna oni nane.
    mn speed limit kale na. lankawata sudusu widiyata galapena speed eka mn kiwwe. mage thadiyamata anith minissu amaruwe dannath oni na. mawa anathure daganneth na.
    south to north 415km yanna ochchara natanna onada. track padinawada? gihin hari thiyeda wathawak.
     
    lankawata sudusu widiyata galapena speed eka mn kiwwe

    Speed එක විතරද ඔබ තුමා high capacity එකකින් බලාපොරොත්තු වෙන්නෙ? Safety නෑ?

    ඔබ තුමා කියන 250cc වලට 200kmph යන්න පුලුවන්. හැබැයි above 450cc බයික් එකකට සාපේක්ශව safety අඩුයි. එතකොට මොකද කියන්නෙ?

    ABS
    Traction Control
    Road Comfortability
    Safety Ratings

    තියන 250cc production bikes කීපයක් කියන්ට බලන්ට එහෙනම්...

    south to north 415km yanna ochchara natanna onada.

    මාලදිවයිනේ 1000cc bikes තියනව.. 48cc වලට ලිමිට් කරන්න කියමුද? එක එල්ලෙ 2km ක් යන්න ත් බෑනෙ?
     
    speed wadi wanna wadi wenna safety nobala inna pissuda bn. 48cc wala oya safety thibboth kohomada.
    risk wadi wenna safety wadi wenna oni kiyana eka angillen anala kiyanna onida bn. risk nathiwa safety thibila wadak thiyeda. directly proportional ne risk and safety.
    Maldives 1000cc bikes showoff walata gaththuwa. un ewa aran yanawa rata yaddi. :lol: :lol:
    lankawe above 1000cc bike hondayi bn, . :rofl:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    police bike walata wada wadi capacity register karanna den nathi kathawak thiyenne methana.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    speed wadi wanna wadi wenna safety nobala inna pissuda bn. 48cc wala oya safety thibboth kohomada.
    risk wadi wenna safety wadi wenna oni kiyana eka angillen anala kiyanna onida bn. risk nathiwa safety thibila wadak thiyeda. directly proportional ne risk and safety.
    Maldives 1000cc bikes showoff walata gaththuwa. un ewa aran yanawa rata yaddi. :lol: :lol:
    lankawe above 1000cc bike hondayi bn, . :rofl:
    කෝ කියල නෑනෙ. කියන්නකො අපිට අරන් පදින්න

    ABS
    Traction Control
    Road Comfortability
    Safety Ratings

    තියන 250cc production bikes කීපයක් කියන්ට බලන්ට එහෙනම්...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෝ කියල නෑනෙ. කියන්නකො අපිට අරන් පදින්න

    ABS
    Traction Control
    Road Comfortability
    Safety Ratings

    තියන 250cc production bikes කීපයක් කියන්ට බලන්ට එහෙනම්...
    mn okata ans danne na. umbata risk and safety gana therum ganna therenne naththam parissamin pare yaman. mechchara wela kiwwa ewa theruneth nane. lankawe thiyena eka track ekakawath thama padala nane.
     
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    ගන්න සහ පාරෙ පදින්න විදි තියනව..
    ඇමතිල පොලිසිය අතේ ඉන්න ඕනෙ ත් නෑ.

    දන්න උන් පැදගෙන ඉන්නව ඉතිං :P
    mokakda machan e krame , kiyannako balanna apitath danaganna
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    mn okata ans danne na. umbata risk and safety gana therum ganna therenne naththam parissamin pare yaman. mechchara wela kiwwa ewa theruneth nane. lankawe thiyena eka track ekakawath thama padala nane.
    ට්‍රැක් පැද ඇත. මෙතන කතා කලේ ට්‍රැක් ගැන නෙමේනෙ පාරෙ බයික් පදින එකනෙ?

    අනිවේ 250cc හොද කොලිටි ස්ටෑන්ඩඩ් මෝටසයිකල් දැන් හැදන්නෙම නැති තරම්, හේතුව ප්‍රොෆිටබල් නෑ සේෆ්ටි ෆීචස් සේරම දාල කොලිටි බයික් එකක් හදන එක. 250cc limit කතාව එතනම ඉවරනෙ කතා කරල වැඩක් නෑනෙ එහෙම බයික් හැදෙන්නෙ නැ නම්.

    mokakda machan e krame , kiyannako balanna apitath danaganna
    දන්නෝ දනිති. 450cc තමයි.
    ලංකාවෙ hi capasity පදින කෙනෙක් නම් ඔයා ඒක දන්නව
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    ට්‍රැක් පැද ඇත. මෙතන කතා කලේ ට්‍රැක් ගැන නෙමේනෙ පාරෙ බයික් පදින එකනෙ?

    අනිවේ 250cc හොද කොලිටි ස්ටෑන්ඩඩ් මෝටසයිකල් දැන් හැදන්නෙම නැති තරම්, හේතුව ප්‍රොෆිටබල් නෑ සේෆ්ටි ෆීචස් සේරම දාල කොලිටි බයික් එකක් හදන එක. 250cc limit කතාව එතනම ඉවරනෙ කතා කරල වැඩක් නෑනෙ එහෙම බයික් හැදෙන්නෙ නැ නම්.

    දන්නෝ දනිති. 450cc තමයි.
    ලංකාවෙ hi capasity පදින කෙනෙක් නම් ඔයා ඒක දන්නව
    ආසාවක් තියෙනවා එකක් අරගෙන weekend එකට වගේ ආතල් එකට පදින්න ඒත් ඔය පොලිස් කතන්දර එක්ක ඔට්ටු වෙන්න බැරි නිසා & ප්‍රශ්නයක් උනොත් විසඳගන්න එක එකාට වැඳ වැටෙන්න බැරි නිසා ඒ ආසාව හීනයක් වෙලා

    450cc නම් හරි විදියට රෙජිස්ටර් කරලා නම් පාරේ පදින්න අවුලක් නැනේද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ට්‍රැක් පැද ඇත. මෙතන කතා කලේ ට්‍රැක් ගැන නෙමේනෙ පාරෙ බයික් පදින එකනෙ?

    අනිවේ 250cc හොද කොලිටි ස්ටෑන්ඩඩ් මෝටසයිකල් දැන් හැදන්නෙම නැති තරම්, හේතුව ප්‍රොෆිටබල් නෑ සේෆ්ටි ෆීචස් සේරම දාල කොලිටි බයික් එකක් හදන එක. 250cc limit කතාව එතනම ඉවරනෙ කතා කරල වැඩක් නෑනෙ එහෙම බයික් හැදෙන්නෙ නැ නම්.
    :lol: :lol: aye kiyawahan uda mn kiyapuwa mula idan. 250cc lankawata daily usage ekata galapena eka gana.
    law break karala 1000cc walin umba uparima prayojanayak ganne na. ganna ba. handiye kadeta beat gahan yanneth umbala wage un thama. gihin track padahan bn.
     
    • Like
    Reactions: AnuradhaRa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ආසාවක් තියෙනවා එකක් අරගෙන weekend එකට වගේ ආතල් එකට පදින්න ඒත් ඔය පොලිස් කතන්දර එක්ක ඔට්ටු වෙන්න බැරි නිසා & ප්‍රශ්නයක් උනොත් විසඳගන්න එක එකාට වැඳ වැටෙන්න බැරි නිසා ඒ ආසාව හීනයක් වෙලා

    450cc නම් හරි විදියට රෙජිස්ටර් කරලා නම් පාරේ පදින්න අවුලක් නැනේද ?
    කිසිම කේස් එකක් නෑ.. ඔයා අරන් පදින්න බයික් ඇලජික් අයට ඕව තේරෙන්නෙ නෑ.. උදව්වක් ඕනෙ උනොත් පී එම එකක් දාන්න

    :lol: :lol: aye kiyawahan uda mn kiyapuwa mula idan. 250cc lankawata daily usage ekata galapena eka gana.
    law break karala 1000cc walin umba uparima prayojanayak ganne na. ganna ba. handiye kadeta beat gahan yanneth umbala wage un thama. gihin track padahan bn.
    Cc ගානෙන් ගැලපීම නොගැලපීම කියන්න බෑ. Safety එක acceleration එක durabiity එක quality එක තියන මෝටසයිකල් එකක් නම් අන්න ඒක ලංකාවට ගැලපෙනව.

    නමුත් කිසිම සේෆ්ටි එකක් නැති ඉන්දියන් ලඩි පිරිල තියෙන්නෙ මෙහෙ. 250cc පදිනව නම් අවුරුදු 20ක් විතර පරණ බයික් තමයි තියෙන්නෙ.

    කිසිම සේෆ්ටි එකක් නැති ඩියෝ එකක් පදිනවට වඩා ලොකු කැපැසිටි එකක බයික් එකක් පදින එක සේෆ් ලංකාවෙ

    බීට් ගහන් බයික් පදින්නෙ අන්න ඒ කරකියා ගන්න දෙයක් නැතුව ඉන්දියන් පදින පොඩි කොල්ලො. මට පෞද්ගලික පාවිච්චියට එහෙ මෙහෙ යන්න ඕනෙ උනාම ගන්න හොද බයික් එකක් තියනව. (250 එකක් නෙමේ)

    ඊට අමතරව ඔයා නරකයි කියන Hi cap එකකුත් තියනව. Road legal registered එකක්. මට hi cap එකේ Safety වැඩී අනිත් එකට වඩා.
    ------ Post added on Apr 28, 2023 at 9:12 PM
     
    hari

    ithin bn ehenam mokatada kenthi aran.

    mn High capacity bike narakayi kiyala thiyeda kothanakawath.
    mn padinneth 250cc japan ekak. high cap ewath padala thiye lankawe top rider kenek ekka katukurunde. ela (y)
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    hari

    ithin bn ehenam mokatada kenthi aran.

    mn High capacity bike narakayi kiyala thiyeda kothanakawath.
    mn padinneth 250cc japan ekak. high cap ewath padala thiye lankawe top rider kenek ekka katukurunde. ela (y)
    නැ කේන්තියක් නැ. ලංකාවෙ හුගක් මිනිස්සු බයික් පදින්න ආස මිනිස්සුන්ව අපරාදාකාරයො දිහා වගේ බලන්නෙ. අන්න ඒකට මම කැමති නෑ ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ.. ඔයාගෙ යාලුවව මම ත් දන්නව වෙන්න පුලුවන්. දැනට ලංකාවේ superbike championship වල උඩ ඉන්න මගෙ හොද යාලුවෙකුත් ඉන්න්ව ප්‍රසිද්ද Hi Cap Showroom එකක් එහෙම තියන. ෆුල් සේෆ්ටි ගියර් එක්ක පදිනව නම් 1000cc උනත් කියන තරම් අනතුරුදායක නෑ. ඒක ත් සමහර් මනුස්සයන්ට ආසාවක්.
     
    • Love
    Reactions: Amith0424

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අනිවේ 250cc හොද කොලිටි ස්ටෑන්ඩඩ් මෝටසයිකල් දැන් හැදන්නෙම නැති තරම්, හේතුව ප්‍රොෆිටබල් නෑ සේෆ්ටි ෆීචස් සේරම දාල කොලිටි බයික් එකක් හදන එක. 250cc limit කතාව එතනම ඉවරනෙ කතා කරල වැඩක් නෑනෙ එහෙම බයික් හැදෙන්නෙ නැ නම්.
    මටත් අසාවත් ඇවිත් ඔය ගැන හොයල බැලුව..
    ඕන තරම් තියනවා නේද 250cc අලුත් bike තාක්ෂණයෙන් සහ safety අතින් හොඳ.. 300, 400, 450cc ඒවා උනත් legally ගෙන්න පුළුවන්..
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කව්රුත් හරියට tax ගෙවල ඒ bike එකක් ගෙන්න කැමති නැහැ.. හරියට ගෙනාවොත් ලක්ෂ 40 ටත් වැඩිය යනවා...

    ජපානෙන් උස්සපු bike කැලි ගලෝල ගෙනත් මෙහෙ මාට්ටු කරලා පොත හදල පදින්න එක තම කරන්නේ...
    highcapcity ගෙන්න දුන්නත් ලක්ෂ 100+ වෙය් bike එකක් ඔක්කොම tax එක්ක.. එතකොට ඇමති පුතෙකුට, හොරෙකුට ඇරෙන්න වෙන කාටවත් high capacity පදින්න බැහැ...
    මම ඔය legally registered high capacity කීපයක් බලන්න ගියා 100% හැම එකම හොරට කැලි ලංකාවට ගෙනත් පගාව දීල register කරපුව.. ඕවට කව්රු හරි හප්පුනම තම උසාවියේදී කෙල වෙන්නේ..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    Lankawe parawal wala nithiyanukulawa hondama athal ekak ganna 250cc 4 cylinder bike ekak hondatama athi ban.
    ita wadi ewa padinna bari kamak neme police case ne. Anika owage leda awama wiyadama wadi ban. Anika maka basek atha gahuwoth bike ekath iwarai
     
    • Like
    Reactions: Amith0424

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මටත් අසාවත් ඇවිත් ඔය ගැන හොයල බැලුව..
    ඕන තරම් තියනවා නේද 250cc අලුත් bike තාක්ෂණයෙන් සහ safety අතින් හොඳ.. 300, 400, 450cc ඒවා උනත් legally ගෙන්න පුළුවන්..
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කව්රුත් හරියට tax ගෙවල ඒ bike එකක් ගෙන්න කැමති නැහැ.. හරියට ගෙනාවොත් ලක්ෂ 40 ටත් වැඩිය යනවා...

    ජපානෙන් උස්සපු bike කැලි ගලෝල ගෙනත් මෙහෙ මාට්ටු කරලා පොත හදල පදින්න එක තම කරන්නේ...
    highcapcity ගෙන්න දුන්නත් ලක්ෂ 100+ වෙය් bike එකක් ඔක්කොම tax එක්ක.. එතකොට ඇමති පුතෙකුට, හොරෙකුට ඇරෙන්න වෙන කාටවත් high capacity පදින්න බැහැ...
    මම ඔය legally registered high capacity කීපයක් බලන්න ගියා 100% හැම එකම හොරට කැලි ලංකාවට ගෙනත් පගාව දීල register කරපුව.. ඕවට කව්රු හරි හප්පුනම තම උසාවියේදී කෙල වෙන්නේ..
    Kawasaki ZX25R නම් සුපිරි.. 450cc වෙනකනුත් සෑහෙන හොද බයික් තියනව.
    Inline 4 Cylinder වලට තමා බේසිකලි මම අර කිව්ව කතාව අදාල වෙන්නෙ. නෑම නෙමේ හුගක් 2 Cylinder වගේ ඒවයි මේ රේන්ජ් එකේ තියෙන්නෙ.. CB400 Super Four Revo එකක් එහෙම ගත්තොත් එහෙම ඉන්දියන් එකක් වගේ යූස් කරල, මොනාද කලින් පැද්දෙ කියල හිතියි..

    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනව ලෝකෙ කොහාටත් ඕක ඔහොමමයි. බයික් ගනන් කාර් වලට වඩා.. හරි පාරක් හදල දුන්න නම් ඒ විදිහට බයික් පදින්න කැමති පිරිසක් ඉන්නව ලංකාවෙත්. නමුත් එහෙම විදිහක් නැති නිසා ඒකට පාරවල් හදාගෙන තියනව. ඒක ඉතිං වලක්වන්න බෑනෙ..

    අපිට ඉතිං එහෙම වෙනකන් බලන් ඉන්න බැරි නිසා අපි අපේ විදිහට කරගෙන යනව.

    ඕවට කව්රු හරි හප්පුනම තම උසාවියේදී කෙල වෙන්නේ..
    මෙහෙම කිසිම අවුලක් නොවෙන්න 99% ලීගල් විදිහටම සේරම තියන පිරිසකුත් ඉන්නව. :P
    ------ Post added on Apr 29, 2023 at 12:01 AM
     
    • Like
    Reactions: BLJboss