HI FRIENDZZZZ....!!! I'M BACK WITH ELAKIRI...!!!
ඔන්න මම ආපහු ආවා..
ගොඩ කාලෙකට පස්සෙ..MACHINE එකක් තිබ්බෙ නැති නිසා එන්න බැරි උනා..
මම හිතනව ඔයාලට මාව මතක ඇති කියල..
මාව මතක අය අත උස්සන්න බලන්න..
මම දාපු THREADS අනිවා මතක තියෙන්නම ඕනේ..SO කශ්ටිය කොහොමද ඉතින්? ඔන්න මම ආයෙ වැඩ පටන් ගන්න යන්නෙ..ලොවෙත් නැති වැඩ ටිකක් ඔයාලට ඉස්සරහට හම්බවෙයි..
ඔන්න දෙයියනෙ කියල මම අලුත් MACHINE එකක් ගත්තා..මේක තමා මගෙ අලුත්ම MACHINE එක..
Intel Core i3 PROCESSOR 540 3.07 GHz (4 CPUs)
ASUS P7H55-M LX MOTHERBOARD
4 GB DDR3 KINGSTON RAM
1 GB INTEL HD GRAPHICS
1 TB HARD DISK
SAMSUNG 24X DVD WRITER
ඔන්න එහෙනම් මම ආයෙ වැඩ පටන් ගන්නව..හරිනෙ අව්ලක් නෑනේ..FIT නේ ඔක්කොම එහෙනම්?????????
ඔන්න මම ආපහු ආවා..

ගොඩ කාලෙකට පස්සෙ..MACHINE එකක් තිබ්බෙ නැති නිසා එන්න බැරි උනා..
මම හිතනව ඔයාලට මාව මතක ඇති කියල..
මාව මතක අය අත උස්සන්න බලන්න..
මම දාපු THREADS අනිවා මතක තියෙන්නම ඕනේ..SO කශ්ටිය කොහොමද ඉතින්? ඔන්න මම ආයෙ වැඩ පටන් ගන්න යන්නෙ..ලොවෙත් නැති වැඩ ටිකක් ඔයාලට ඉස්සරහට හම්බවෙයි..ඔන්න දෙයියනෙ කියල මම අලුත් MACHINE එකක් ගත්තා..මේක තමා මගෙ අලුත්ම MACHINE එක..
Intel Core i3 PROCESSOR 540 3.07 GHz (4 CPUs)
ASUS P7H55-M LX MOTHERBOARD
4 GB DDR3 KINGSTON RAM
1 GB INTEL HD GRAPHICS
1 TB HARD DISK
SAMSUNG 24X DVD WRITER
ඔන්න එහෙනම් මම ආයෙ වැඩ පටන් ගන්නව..හරිනෙ අව්ලක් නෑනේ..FIT නේ ඔක්කොම එහෙනම්?????????
Last edited: