
හත්වලාමේ මෙහෙමත කරනවද මං අහන්නෙ.
සදාචාරසම්පන්න වැඩක්ද?

හංසි ඕවට සැලෙන්නෙ නෑ මචං. කබරයා වගේ තමා කොච්චර ගැහුවත් රිදෙන්නෙ නෑ![]()
මොකක්ද මචෝ ඒ සීන් එක?![]()
ඇයි බන් මේ දවස් වල සුප්රසිද්ධම සිද්දිය වාරිපොලදි කොල්ලෙක්ට කනට ගහපු එක. දැන් ඒකි කොල්ලටයි පොලීසියටයි විරුද්දව නඩුවකුත් දාල මිලියනයක් වන්දි ඉල්ලල. කිසි ලැජ්ජාවක් නැතුව.

මම මේ දැන් දැක්කෙ බන් සීන් එක youtube එකේ. එකිම ගහල එකිම වන්දි ඉල්ලන්නෙ කැරි සීන් එකක්නෙ.![]()

