Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
av1q8h.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1298296

http://www.elakiri.com/forum/showthread.php?t=1154740

:rolleyes::rolleyes:

අහ්හ් ඔය කියන්නේ පැටිකිරිය ..... ;)
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    හත්වලාමේ මෙහෙමත කරනවද මං අහන්නෙ.
    සදාචාරසම්පන්න වැඩක්ද?

    හංසි ඕවට සැලෙන්නෙ නෑ මචං. කබරයා වගේ තමා කොච්චර ගැහුවත් රිදෙන්නෙ නෑ :rofl:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    හංසි ඕවට සැලෙන්නෙ නෑ මචං. කබරයා වගේ තමා කොච්චර ගැහුවත් රිදෙන්නෙ නෑ :rofl:

    අර වාරියපොල කුමාරි හාමි අක්ක වගේ......
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මොකක්ද මචෝ ඒ සීන් එක? :nerd:

    ඇයි බන් මේ දවස් වල සුප්‍රසිද්ධම සිද්දිය වාරිපොලදි කොල්ලෙක්ට කනට ගහපු එක. දැන් ඒකි කොල්ලටයි පොලීසියටයි විරුද්දව නඩුවකුත් දාල මිලියනයක් වන්දි ඉල්ලල. කිසි ලැජ්ජාවක් නැතුව.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA

    ඇයි බන් මේ දවස් වල සුප්‍රසිද්ධම සිද්දිය වාරිපොලදි කොල්ලෙක්ට කනට ගහපු එක. දැන් ඒකි කොල්ලටයි පොලීසියටයි විරුද්දව නඩුවකුත් දාල මිලියනයක් වන්දි ඉල්ලල. කිසි ලැජ්ජාවක් නැතුව.

    මම මේ දැන් දැක්කෙ බන් සීන් එක youtube එකේ. එකිම ගහල එකිම වන්දි ඉල්ලන්නෙ කැරි සීන් එකක්නෙ. :oo:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මම මේ දැන් දැක්කෙ බන් සීන් එක youtube එකේ. එකිම ගහල එකිම වන්දි ඉල්ලන්නෙ කැරි සීන් එකක්නෙ. :oo:

    :lol::lol:
    ඔන්න කරනවනම් වැඩ