roshani.c

Member
Jan 21, 2015
3
0
0
Hi Guys

Need a help. මගේ කාර් එක රිවර්ස් කරනකොට ගේට්ටුවේ වැදිලා ඉස්සරහා හිරිලා තැලිලා ගියා.

මේක ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න පුළුවන් ද ? මගේ තියෙන්නේ ජනශක්ති .
දාන්න පුළුවන් හොදම ගරාජ් එක මොකක් ද ? මම ටොයෝටා එකට දාන්න කියල බැලුවේ. ඔයගොල්ලන්ගේ අදහස් කියන්නකෝ.
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
රිවර්ස් කරන කොට වාහනේ ඉස්සරහා වැදුනේ කොහොමද? :eek:
 

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
මේ දැන් වැදුනා කියල කෝල් එකක් දෙන්න. එතකොට කෙනෙක් ඇවිල්ල බලයි ජනශක්ති එකෙන්. ඊට පස්සේ එස්ටිමෙට් එකක් දෙන්න.

ටොයෝටා එකේ නම් ගණන් වැඩියි. එත් Insurance claim නම් ප්‍රශ්නයක් නැහැ.
 

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
vahane navaththala thiyeddi kauru hari ekek anala gihin kiyala ganin

නැහැ බන් එහෙම කියන්න එපා එතකොට රස්තියාදුව වැඩියි. පොලිස් රිපෝර්ට් ගන්න අනන් මනං .
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මගේ අතින් වැදුනම ගන්න පුලුවන්ද. දැන් උනා කියල මන් කෝල් එකක් දාන්න හදන්නේ

    ehema awulak naha. insurance danne owatane :)
    mageth car eka park karanna assakata obaddi van ekaka gawila claim karagatta e welema :) call karala kiyanna :)
     

    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    වැදිච්ච විදිය ගැන ඇත්තම කියන්න. දැන් වැදුනයි කියන්න. හැබැයි හීරුනු තැන dust එක තාම තියෙනවද බලන්න. එහෙම dust පාරක් වත් නැත්නම්, "දැන් වැදුනා. හැබැයි මට හදිස්සි ගමනක් යන්න තියෙනවා." තව ටිකකින් චෙක් කරන්න එවන්න පුලුවන්ද අහන්න.
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    වැදිච්ච විදිය ගැන ඇත්තම කියන්න. දැන් වැදුනයි කියන්න. හැබැයි හීරුනු තැන dust එක තාම තියෙනවද බලන්න. එහෙම dust පාරක් වත් නැත්නම්, "දැන් වැදුනා. හැබැයි මට හදිස්සි ගමනක් යන්න තියෙනවා." තව ටිකකින් චෙක් කරන්න එවන්න පුලුවන්ද අහන්න.

    yes correct