මේ ෂෙල් මොඩ්ල් version එක rare version එකක්.මේක japan වල විකුනන්න දාල තියෙන්නේ US$19,350.ලංකාවේ මම මීට ඉස්සෙල්ල ආපු එකක් දැකල තියෙනවා ඉස්සර.මේකේ super gl එක නම් ගොඩක් තියෙනවා.