Good post machan. Habai mona HID eka dammath ape police mamala nawaththanawa.
HID gahan yana bike dan adui. Issara nam hambanaka thibba.
ඒක තමා කේස් එක.
දැන් HID දාපුව අඩුයි.
මේක අල්ලයිද දන්නෙ නෑ බං
10000K
දැන් HID දාපුව අඩුයි.
මේක අල්ලයිද දන්නෙ නෑ බං
10000K
Aniwa allanawa ban. 4300K wage daganin eke eliyath wadi. habai colombo nam ekath allanawa ban bike eka indian nam.
බ්‍රේක් එකත් LED කරල flash වෙන්න හදල තියෙන්නෙ. ඉස්සරහ police flasher ගහල siren එකකුත් හංගල දාල තියෙන්නෙ තියෙන්නෙ





