athal eka kandeken berenawa neda? man safari light ekak aran thiyenne, dim nokarana unge moonata gahanawa light eka,laylend kaarayonta ehema epa nha ethakota


athal eka kandeken berenawa neda? man safari light ekak aran thiyenne, dim nokarana unge moonata gahanawa light eka,laylend kaarayonta ehema epa nha ethakota


ado fatta..dan thama danagaththe okkoma .. thanks buddy...
REP+++



එල මචං,+![]()
ඇහැට වදිද්දි තමා අමාරු![]()

Patta machan...
TFS!![]()



Godak amarui. epa wenawa dim kale nathi unama..
මම බයික් එක වෙන එකෙක්ට යන්න කියල ඉස්සරහින් බලන් හිටිය.
මටම උගෙ අම්මව මතක් උනා
එතකොට අනිත් උන් මට කොහොම කියනව ඇතිද
නොදන්න දෙයක් දැනගත්තා....
එල එල...,
හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ
kohomada dan ara aluthen ena bjaj three wheel eke light deka head karan issarahata eddi danena saneeepe/??
ආසාවෙ බෑ රෑට ගමනක් යද්දි ඉස්සරහට එද්දි.
උන් මලාට ඩිම් කරන්නෙ නෑ බං
mageth thiyenne 8000K HID mannam malawata head karanne nha ehema oneth nha,

එල එල+
good post.rep+



Patta machoooo ..... Rep++



TFS මචන්.....
Rep3+



danne nathi deyak dana gaththathanks
![]()
Ela mcn. TFS
+REP Added



rep+![]()



මරාගෙන කන්න ඕන කියලා තමයි දැනෙන්නේ...චිරි චිරි වැස්ස;15256464 said:හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ


good post, math bixenon (hi/low) 6000k hid kit ekak ebay eken order kara,
apuwama set karala post ekak dannamko![]()



චිරි චිරි වැස්ස;15256464 said:මගෙ වන්ඩියට Projectors Lens දැම්ම එක පෙන්නුවම කස්ටිය මේ ගැන ටිකක් විස්තර කරන්න කිවුවනෙ. ඒ හින්ද පොඩි විස්තරයක් දාන්න හිතුන
HID Xenon Bulb වල Color Range (Kelvin Scale).
3000k
![]()
3000k එකේ එලිය එන්නෙ Yellow/Golden
Halogen වගේ තමා.
4300K
![]()
මේකෙ එලිය Yellowish White
5000K
![]()
මේකෙ එලිය White
6000K
![]()
මේකෙ එලිය Diamond White
(ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ මෙන්න මේක තමා)
මෙන්න මේ color range එකට වෙනකම් ලංකාවෙ high beam / low beam පාවිච්චි කරන්න නීතියෙන් තහනම් නෑ.
පොලිස් මාමලට මොකුත් කියන්න බෑ
****************************************************
8000k
![]()
මේක Bluish White
ලංකාවෙ 8000k දාන්න පුලුවන් Low beam විතරයි. High beam තහනම්
පොලිස් මාමල ගේම ඉල්ලන්න ඉඩ තියනව
****************************************************
දැන් දාන ඒව ලංකාවෙ සාමාන්‍යය ජනතාවට තහනම්.ලොක්කන්ට ඉතින් නීතිය නැහැනෙ
පොලිස් මාමල ඉඩම් එක්කම ගේම ඉල්ලන්න ඉඩ තියනව
10000k
![]()
Iceberg Blue
12000k
![]()
Brilliant Blue
15000K
![]()
Purple
30000K
![]()
Deep Blue
*****************************************************
![]()
![]()
ඔන්න ඔහොමයි HID වල Color Range එක වෙනස් වෙන්නෙ සහ ලංකාවෙ භාවිතය
******************************************************
******************************************************
දැන් බලමු මොකද්ද මේ Angel Eye / Devil (demon) Eye ගාන්නෙ කියල.***************************************************************
1. Angel Eye
![]()
කස්ටිය දන්නවනෙ බී ඇම් ඩබලිවු එකේ එහෙම ලාස්සනට ඇහැක් වගේ පත්තු කරන් යනව., අන්න ඒක තමා Angel Eye කියන්නෙ. ඒකෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ CCFL කියන Ring එකක්
![]()
මේ CCFL Ring තමා හොදම එලිය තියෙන්නෙ.
තව මේ ring හදනව led වලින්. ඒක එච්චර සාර්ථක නෑ
![]()
2. Devil (Demon) Eye
මේ Devil Eye කියන එක එන්නෙ Projectors Lens එක තියන ඒවට. මේකෙන් වෙන්නෙ වටේට Angel Eye එක පත්තු වෙද්දි Projectors Lens එක ඇතුලෙන් Devil Eye එක පේන්න පත්තු වෙන එක
![]()
දැන් පැහැදිලීනෙ වැඩේ. මේ Devil Eye කියන්නෙත් CCFL Ring එකක්ම තමා. වෙනස තියෙන්නෙ ඒක සෙට් කරල තියෙන්නෙ Projectors එක ඇතුලෙන්. එතකොට මේ විදිහට තමා පේන්නෙ.
සාමාන්‍යයෙන් HID එකක් බයික් එකකට දැම්මම රෑ එලි වෙනකම් කොහෙහරි ගමනක් ගියොත් එක දිගට light on කරගෙන, ගොඩක් දුරට උදේට බයික් එක Start කරගන්න අමාරු වෙයි.ඒක HID එකක් දාන එකෙන් තියන එක අවාසියක්.
මේක වෙන්නෙ ගාන kelvin වැඩි වෙන්න වැඩි වෙන්න තමා. kelvin ගාන වැඩි එකක් දැම්මොත් මේ වගේ දෙයක් වෙන්න තියන සම්භාවිතාව වැඩී.
kelvin ගාන අඩු එකක් දැම්මොත් මේ දේ වෙන්න තියන සම්භාවිතාව අඩුයි.
ඒ වගේම HID එකක එලිය Halogen එකකට වඩා හොදටම වැඩී.වැස්ස වෙලාවට උනත් පාර හොදට පේනව. ඒක ලොකු වාසියක්.
![]()
හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ
**************************************************************
![]()





watinawa
good post machan.godak dewal danagatha.thankz
ela ela

මරාගෙන කන්න ඕන කියලා තමයි දැනෙන්නේ...
වැදගත් කරුණු රාශියක් ඉගෙන ගත්තා...
ස්තූතියි..!
+9![]()

BUMP
හෆ්ෆා මරු විස්තරයක්නෙ..... ඔය ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ........ ඔන්න සැලකුවා මහන්සියට.......![]()

elakiri wistharayak
rep 6+
![]()
![]()
maxxa machoooo rep aded...![]()

ela ela machan...
RePost බුවා;15259382 said:නියමායි මචන්,
මගෙන් අත පුරවලා 8ක් උබට....