machan dan allanne Laser ekada? eka absorb karana gadget ekak tibuna ebay eke dan mata mathaka na ne. link eka., maath ekak ganna beluwe දැනට පොලිසිය මේක පාවිච්චි කරනවා. මේකේ පොඩි vdo clip එකක් එක්කම පොටෝස් save වෙනවා. එතනම speed එක mark වෙනවා.