High way for sale

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේ දවස් වල මහින්දගේ බත් ගොට්ටෝ සෙට් එක ඉන්න පට්ට අවුලකින්. උන් කරන්න යන මගෝඩි වැඩ ඔකොම නොන්ඩි වෙනවා. මහා එකා නොහොත් මහින්ද එහෙන් චෝර වෙනවා.

    ඕව එක එක බොරු කතා. මොකද හයි වේ එක විකුනන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට තියා කාටවත් බැහැ. මොකද පාර සඳහා මුල්‍යමය පිරිවැය දැරුවේ විදේශීය සමාගමක්. කොහොමත් අවසානයේ එම විදේශීය සමාගමට අයිති වෙනවා. මොකද නැත්නම් කවුද ගත්ත නය මුදල් ගෙවන්නේ. මහින්ද රාජපක්ෂ ඇවිත් හොරා කපු සල්ලි වලින් ගෙවනවද . එක නිසා කාටවත් මේ පාර විකුනන්න බැහැ.

    උබ ගොනා කියලා දන්නවා... මීහරකා කියලා දැන් හරියටම දැනගත්තා...

    එකනෙමේ කෝ බන් මහින්ද හොරා කාපු සල්ලි..... රවීගේ එවානම් මාසයක් යන්න කලින් අහු උනා.... කෝ මහින්දගේ සල්ලි