

) mulin clients la allaganna eka tama gema... 
එළකිරි_කොල්ලා;13905277 said:එහෙනම් ජොබ් හොයා හොයා ඉඳපන් මම වගේ.mama C#,Asp.net,CSS,JavaScript,XML,HTML,SQL,Ajax,UTU,Camel Query,Infopath.Sharepoint 2007/2008.Winserver 2008 configaration..tawa kiyanan giyoth patta godak thiyanawa.mata tama kawruth interview wath call karanne naha mata cv dalama athi wela dan.
.umbath try karapan samahara wita mata wasanawak nathiwa athi
Virtusa මතම ඉන්න එපා බන්bcs ban. Me kiyana vdiyata bsc hons thiyna untath job nane bn. E unata ape pgd krpu unwa virtusa eken gannwa kyla cv dannath quwa. Ane manda. Mun kynwane job ne kyla bn. Baye be.
Virtusa මතම ඉන්න එපා බන්
තව ප්ලේස් තියෙනවා මචන් IT වලට
ට්රයි කරපන් සහෝ රිංගන්න බැරි වෙන එකක් නෑ
වචුසා ඔය කියන තරම් සුන්දර නෑ


Try TryApita jobs lebeida ban?![]()
Try Try
SW Side Eke Oya Virtusa Erenna Ona Tharam Dewal Thiyenawa
Topjobs Wage Balapan Macho
Ona Tharam Danawa
Weda PennalaRingapan
Uba Koheda
Thnxx machoo podi ekak hari kamak naha machan..මෙහෙමයි මචං. ඔයා career එක පටන් ගන්නම කෙනෙක් නම් කවදාවත් පළවෙනි පඩිය විදිහයට 50-60 බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්නත් එපා. මොකද ඉන්ටවීව් කෝල් කරන්න කලින් හෙන සෙට් එකක් ඇප්ලිකේෂන් රිවීවු කරලා අයින් කරනවා. මුලින්ම පොඩි තැනකින් පටන් ගන්න. ඒ කියන්නේ Associate හරි Junior level එකකින් හරි. හුඟක් ආයතනවල internships offer කරනවා. ඒකකට සෙට් වෙලා වැඩ පෙන්නුවොත් කෙලින්ම ඇතුලට යන්න පුලුවන්.
ජොබ් එකක් ඉතාමත් ඉක්මණින් ලැබේවා කියලා සුභ පතනවා!
mata hitha ganna bari mama mechara dewal denagenath nikamata ekek wath call karanne nahane.dan balanna thiyenne handahana thamai machanඑළකිරි_කොල්ලා;13907433 said:Thnxx machoo podi ekak hari kamak naha machan..mata hitha ganna bari mama mechara dewal denagenath nikamata ekek wath call karanne nahane.dan balanna thiyenne handahana thamai machan
mm. ane manda ban mokek wath danne naha ne...barima unoth bottuwaka nagila yanawa kohe hariOya feild eke andurana ekekta kiyala thalluwak ganna blpn mchn.



Done DoneMun kiayanne ne kiyala ban. Mage friend request eka accept krpanko. Mama kandy.
Virtusa මතම ඉන්න එපා බන්
තව ප්ලේස් තියෙනවා මචන් IT වලට
ට්රයි කරපන් සහෝ රිංගන්න බැරි වෙන එකක් නෑ
වචුසා ඔය කියන තරම් සුන්දර නෑ
වර්චුසා එකේ අඩු පඩි දීලා වැඩි වැඩ මරවනවාව්ර්ටිසා, අයි.ෆ්.ස්, මිලෙනියම් අයි ටි මෙවාට යන්න ආමරුයි. මෙවාට ගොඩක් ගන්නෙ මොරටුව, කොලොම්බො, ස්ලිට් වගෙ වුන්. වර්ටුසා එකට බුරුතු පිටින් ස්ලිට් එකට ගන්නවා අඩු පඩියට.
adoo mawath pol business ekata set karaganinko... gas naginnath puluwan
![]()
![]()

වර්චුසා එකේ අඩු පඩි දීලා වැඩි වැඩ මරවනවා
මගේ යාලුවෙක් e wis කියන එකේ ඉන්නවා
එකෙත් ඔය සයිඩ් එකේ දේවල් කරනවලු
හොදයි බන් පඩි උනත්
සැහැල්ලුවෙන් වැඩ කරනවා ඌ
ජෝන් කීල්ස් එකෙත් එහෙමයි