Highland Pisso

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මේකේ ඉන්නවනේ හයිලන්ඩ් පිටි පිස්සෝ සෙට් එකක්. ඒ අයට තමා මේක. හෝකන්දර 2 (විද්‍යාල හංදිය) keells එකේ අද හවස තමා මේ බඩු ටික තිබ්බේ මම අද ගිය වෙලේ. ගන්න කෙනෙක් ඉන්නවා නම් ගිහින් ගන්න ඉක්මනට
    photo_2021-05-19_21-06-37.jpg

    මේ මම ගිහින් එලියට එන්න හදද්දී තත්වේ. උඩ photo එක ගිය ගමන් ගත්ත එකක්

    photo_2021-05-19_21-06-37 (2).jpg
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    bump

    ඔය "එළ" කියලා ගහලා තියෙන එක රස නෑ ,ගොඩක් අය ඕක අරන් ,හයිලන්ඞ් රස නෑ කියලා බනිනවා..
     
    • Like
    Reactions: Solo Rider

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හයිලන්ඩ් දැක්ක කාලයක් නෑ. දැන් පැලවත්ත එකත් මොකක්ද කලු කඩ සෙල්ලමක් යනව. එක්කො පැකට් එක 400+ඩිලිවරි චාජ්, නැත්නම් පැකට් තුනක් එක්ක හයිලන්ඩ් යෝගට් 10ක් ගන්න ඕන 😑
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    එහෙම අවුලක් නෑ බං.....!!
    ඕක full creem එක නෙවෙයි බං,ඔය දෙකේ වෙනස තේරෙනවා උන්ගේ full creem එකයි ඕකයි දෙකම use කරා නම්,මටන්ම ඔක් සෙට් නෑ,
    man nam kohomath piti kiri bona eka nawaththala inne. meke ganna asa aya innawane. ekai damme
    මමත් nawaththa ගන්න ට්‍රයි කරනවව ඒත් baa බං,
    හයිලන්ඩ් දැක්ක කාලයක් නෑ. දැන් පැලවත්ත එකත් මොකක්ද කලු කඩ සෙල්ලමක් යනව. එක්කො පැකට් එක 400+ඩිලිවරි චාජ්, නැත්නම් පැකට් තුනක් එක්ක හයිලන්ඩ් යෝගට් 10ක් ගන්න ඕන 😑
    ඔව් එහෙම එකක් තියෙනවා, දැන් nagalama යන වැඩේ delivery චාජ්
     
    • Like
    Reactions: Solo Rider

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    හයිලන්ඩ් දැක්ක කාලයක් නෑ. දැන් පැලවත්ත එකත් මොකක්ද කලු කඩ සෙල්ලමක් යනව. එක්කො පැකට් එක 400+ඩිලිවරි චාජ්, නැත්නම් පැකට් තුනක් එක්ක හයිලන්ඩ් යෝගට් 10ක් ගන්න ඕන 😑
    Palwatta ekath keells wala thiyenawa man dakka mee tikema
     
    • Like
    Reactions: Solo Rider

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Palwatta ekath keells wala thiyenawa man dakka mee tikema
    බඩු නෑ බන් සෑහෙන දවසකින්. මැලිබන් ගෙනාව හදිස්සියට හදන්න. දැන් ටික ටික ෆ්‍රෙශ් මිල්ක් බොන්න පටන් ගන්නව. හයිලන්ඩ් එකේ දවස් හතරෙන් එක්ස්පයර් වෙන ෆ්‍රෙශ් මිල්ක් එක නියමයි.
     
    • Like
    Reactions: Solo Rider

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    බඩු නෑ බන් සෑහෙන දවසකින්. මැලිබන් ගෙනාව හදිස්සියට හදන්න. දැන් ටික ටික ෆ්‍රෙශ් මිල්ක් බොන්න පටන් ගන්නව. හයිලන්ඩ් එකේ දවස් හතරෙන් එක්ස්පයර් වෙන ෆ්‍රෙශ් මිල්ක් එක නියමයි.
    meh paththe nam thibba. man dakka. mama kiri piti & fresh milk mokawath bonne na. nawaththalama damma dan masekata withara kalin idan
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meh paththe nam thibba. man dakka. mama kiri piti & fresh milk mokawath bonne na. nawaththalama damma dan masekata withara kalin idan
    පුතා බොන්නෙ නෑ. දුව තමයි හොයන්නෙ. මමත් ඔෆිස් එකේ ටී දෙක වෙනුවට උණු වතුර ඉල්ලන් සුවධරණී එක බොන්න පටන් ගත්ත