highway එකේ පොලීසිය

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:
    ohoma issue karanne naa neda machan. mama ona tharam gihin thiyanawa ne. kottawa to galle. payata aduwen. anith eka mama oya scene eka ahuwa counter eke porak gen. u kiwwa ehema denne na kiyala avg speed eka balala:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:

    මමත් හිතුවෙ එහෙම තමයි ඒත් ඒක එහෙම වෙන්නෙ නැහැ මචං මම දවසක් හයිවේ යද්දි තනියම, එන්ට්‍රන්ස් එකෙදි මගෙන් කොහෙටද යන්නෙ කියල අහල මේතන වැඩකරන එක්කෙනෙක් ඉන්නව අකමැති නෙත්නම් පුලුවන් නම් දාගෙන යන්න කිව්ව මම ඌව දගත්ත තනියම යන එකේ, ඌ RDA එකේ ඒක සහ හයිවෙ පොලිසිය ඒකාබද්ධ නැහැලු. එයාල වෙනම රාජකාරි කරනව පොලිසිය වෙනම,මම හිතුවෙත් ටිකට් එකේ දුරට ගිය කාලය බලල තමයි දඩ ගහන්නෙ කියල, ඒක වැරදියි පොලිසියෙ අය අයිනෙ නවත්තල තියන පොලිස් කාර් ඇතුලෙ ඉඳගෙන, පාර අයිනෙ පාලම් යට හරස්මාර්ග වල එහෙම ඉන්නගෙන ලේසර් ඩිටෙක්ටර් එක අල්ලනව ඒක අල්ලන්නෙ ස්නයිපර් වගේ ඇහැට තියගෙන, එහෙම යද්දි 100km/h ට වැඩිවෙගෙකින් යන අයගෙ වාහන අංකය එවෙලෙම මාර්ගයට සම්බන්ධ සියලුම EXIT වලට දෙනව ඊටපස්සෙ කොතනින් පිටවුනත් දඩ කොලේ ලැබෙනව,මාව කීපසැරයක්ම ඩිටෙක්වෙලා තියනව, දඩ ගහල නැහැ මොකද මම හැමදාම යන්නෙ නියමිත උපරිම වේගයේ (100km/h)විතරයි.

    ටිකක් පුරුදු වුනාම පොලිස්කාරයො ඉන්න තැන ඇඟට දැනෙනව මචන්, ඒ හරියෙ අනිවාර්යෙන් ඉන්නව, කොහොමත් 100km/h යන්න තියෙද්දි ඒකත් ඉක්මවන්න ට්‍රයි කරනවට වඩා නියමිත වේගෙටම ගියාම කාටත් හොඳයි, අනිවාර්යෙන් සංයමයක් තියාගෙන, නියමිත නීති රීති වලට අනුකූලව හයිවේ පාවිච්චි කරනවනම් තමයි කාට කාටත් හයිවේ එකේ නියම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙන්නෙ.
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මමත් හිතුවෙ එහෙම තමයි ඒත් ඒක එහෙම වෙන්නෙ නැහැ මචං මම දවසක් හයිවේ යද්දි තනියම, එන්ට්‍රන්ස් එකෙදි මගෙන් කොහෙටද යන්නෙ කියල අහල මේතන වැඩකරන එක්කෙනෙක් ඉන්නව අකමැති නෙත්නම් පුලුවන් නම් දාගෙන යන්න කිව්ව මම ඌව දගත්ත තනියම යන එකේ, ඌ RDA එකේ ඒක සහ හයිවෙ පොලිසිය ඒකාබද්ධ නැහැලු. එයාල වෙනම රාජකාරි කරනව පොලිසිය වෙනම,මම හිතුවෙත් ටිකට් එකේ දුරට ගිය කාලය බලල තමයි දඩ ගහන්නෙ කියල, ඒක වැරදියි පොලිසියෙ අය අයිනෙ නවත්තල තියන පොලිස් කාර් ඇතුලෙ ඉඳගෙන, පාර අයිනෙ පාලම් යට හරස්මාර්ග වල එහෙම ඉන්නගෙන ලේසර් ඩිටෙක්ටර් එක අල්ලනව ඒක අල්ලන්නෙ ස්නයිපර් වගේ ඇහැට තියගෙන, මාව කීපසැරයක්ම ඩිටෙක්වෙලා තියනව, දඩ ගහල නැහැ මොකද මම හැමදාම යන්නෙ නියමිත උපරිම වේගයේ (100km/h)විතරයි.

    ටිකක් පුරුදු වුනාම පොලිස්කාරයො ඉන්න තැන ඇඟට දැනෙනව මචන්, ඒ හරියෙ අනිවාර්යෙන් ඉන්නව, කොහොමත් 100km/h යන්න තියෙද්දි ඒකත් ඉක්මවන්න ට්‍රයි කරනවට වඩා නියමිත වේගෙටම ගියාම කාටත් හොඳයි, අනිවාර්යෙන් සංයමයක් තියාගෙන, නියමිත නීති රීති වලට අනුකූලව හයිවේ පාවිච්චි කරනවනම් තමයි කාට කාටත් හයිවේ එකේ නියම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙන්නෙ.
    :yes::yes::yes::yes::yes: mamath ahuwaa counter eke porak gen. u kiwwa avg speed eka balala denne na kiyala.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මමත් හිතුවෙ එහෙම තමයි ඒත් ඒක එහෙම වෙන්නෙ නැහැ මචං මම දවසක් හයිවේ යද්දි තනියම, එන්ට්‍රන්ස් එකෙදි මගෙන් කොහෙටද යන්නෙ කියල අහල මේතන වැඩකරන එක්කෙනෙක් ඉන්නව අකමැති නෙත්නම් පුලුවන් නම් දාගෙන යන්න කිව්ව මම ඌව දගත්ත තනියම යන එකේ, ඌ RDA එකේ ඒක සහ හයිවෙ පොලිසිය ඒකාබද්ධ නැහැලු. එයාල වෙනම රාජකාරි කරනව පොලිසිය වෙනම,මම හිතුවෙත් ටිකට් එකේ දුරට ගිය කාලය බලල තමයි දඩ ගහන්නෙ කියල, ඒක වැරදියි පොලිසියෙ අය අයිනෙ නවත්තල තියන පොලිස් කාර් ඇතුලෙ ඉඳගෙන, පාර අයිනෙ පාලම් යට හරස්මාර්ග වල එහෙම ඉන්නගෙන ලේසර් ඩිටෙක්ටර් එක අල්ලනව ඒක අල්ලන්නෙ ස්නයිපර් වගේ ඇහැට තියගෙන, එහෙම යද්දි 100km/h ට වැඩිවෙගෙකින් යන අයගෙ වාහන අංකය එවෙලෙම මාර්ගයට සම්බන්ධ සියලුම EXIT වලට දෙනව ඊටපස්සෙ කොතනින් පිටවුනත් දඩ කොලේ ලැබෙනව,මාව කීපසැරයක්ම ඩිටෙක්වෙලා තියනව, දඩ ගහල නැහැ මොකද මම හැමදාම යන්නෙ නියමිත උපරිම වේගයේ (100km/h)විතරයි.

    ටිකක් පුරුදු වුනාම පොලිස්කාරයො ඉන්න තැන ඇඟට දැනෙනව මචන්, ඒ හරියෙ අනිවාර්යෙන් ඉන්නව, කොහොමත් 100km/h යන්න තියෙද්දි ඒකත් ඉක්මවන්න ට්‍රයි කරනවට වඩා නියමිත වේගෙටම ගියාම කාටත් හොඳයි, අනිවාර්යෙන් සංයමයක් තියාගෙන, නියමිත නීති රීති වලට අනුකූලව හයිවේ පාවිච්චි කරනවනම් තමයි කාට කාටත් හයිවේ එකේ නියම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙන්නෙ.

    atta machan

    eth honda car ekakata naggama ibema pagenawa
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    elakiri

    110ta giyanam harine

    ow machan dan kohomath 120 giyath 110 giyath wadi wenasak na. danena wensak na. mama kiyanne ubata journey ekata yana welawa gana. wensask enna nam 150 wath yanna ona. ithn nikan 115 120 gihin dada kana eka therumak na. galle yanawa nam 89km post eka kanda uda aniwa innawa. un ethana bankuwak ehema gaha gena inna. penne na gas walin wahila:lol: wam patthe. ae tike himin palayan.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    atta machan

    eth honda car ekakata naggama ibema pagenawa

    හ්ම්... ඒකනම් ඇත්ත, නිතර නිතර හයිවේ යද්දි ඉබේම දැනෙනව පොලිසිය ඉන්න තැන් ඒ තැන්වල 100km/h ට ගියාම ඇති, දැන් අනිත් පැත්තෙ එන එවුන් හිඩ්ලයිට ගහනව ඉස්සර වගේ නෙවෙයි, මගී ප්‍රවාහන බස් ගොඩක් 100km/h වඩා වැඩි වේගෙන් යන්නෙ,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    පාර දෙපැත්තෙ ඉදන් අල්ලන්නෙ හැබැයි අහුවෙන්නෙ කරුමෙට තමයි
    මම ඕන තරම් 100 පන්නලා ගිහින් තියනවා හැබැයි එක දවසක් අහුවුනා 142 ඩිටෙක්ට් වෙලා තිබුනෙ
    Exit එකෙන් එලියට එනකොට 4.50ද කොහෙද දඩකොලේ අරන් විනාඩි 10න් තැපැල් කන්තෝරුවක් හොයන්න (5න් පස්සෙ තැපැල් කන්තෝරු වැඩ නැහැනේ) නොමල් පාරෙත් හයිවේ වගේ යන්න උනා එදා කට්ටෙන් පස්සෙ ආපහු එහෙම යන්නෙ නැහැ මොකද 100ට ගියත් 140ට ගියත් ගතවෙන වෙලාවෙ පොඩි වෙනසයි නේ වෙන්නෙ
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    Etakota mcn over 100 gihin highway eke mada tiyena restaurant ekakata gihin awot oya time eka wenas wenawane. Ewa kohomada track karanne?:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Highway එකට enter වෙනකොට තිබ්බ weight එකයි, exit එකේදී බරයි මැනලා මධ්‍යනය අරගෙන බලනවා. බොක දලානම් උබේ බෙට්ටේ බර එකතු කරලා කලින් අගයට දඩ කොලේ දෙන්නේ. :frown::frown::frown:
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    මම දන්නා තරමට නම් එහෙම දෙන්න බැහැ(නිත්‍යානුකුලව පුලුවන්ද කියල බලන්න ඕන). කොහොමත් මම දැකලම නැහැ 100 ට වඩා වැඩි ගානක් කොලේ වැටෙනවා.(උපරිම 100 තමයි වැටෙන්නේ කොච්චර වේගෙන් ගියත්). දඩ කොළ දෙන්නේ පොලිසියෙන් හැංගිලා ඉඳල මීටරේ අල්ලලා විතරයි. cctv කැමරා වලින් බලල දෙන්න තරම් තාම දියුණු නැහැ.

    14484979_10210796575809072_8442865465413567446_n.jpg

    මේකටනම් දඩ කොලයක් හම්බුනේ නෑ
     
    Last edited:

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මෙහෙමයි මචං. CCTV camera වලින්වත් ticket එකේ ප්‍රින්ට් වෙන time එකෙන්වත් දඩ ගහන්නෙ නෑ. එහෙම ගහනව නම් ඒක වැරදියි. හැබැයි high-speed වැදුනම උඹලට ticket එකේ පෙන්නන්නෙ අඩු speed එකක් කියල බේරෙන්නත් බෑ. මොකද ඒක අදාලම නෑ. ඒක නිකන්ම average speed එක විතරයි.

    පොලීසිය speed gun එකෙන් තමයි high-speed දඩ ගහන්නෙ. high-speed gun එකේ වාහනේ photo එකක් එක්කමයි වදින්නෙ. Driver පේන තරමට clear pic එකක් තමයි වදින්නෙ. High-speed වදින වාහන වල number එක එතන ඉඳල තියෙන හැම exit point එකකටම දන්වනව. එහෙම තමයි exit point එකේදි අල්ලගන්නෙ. උබලට කිලෝමීටර් කණුවක් ගැන කියන්නෙ පොලීසියෙ speed gun එකට උබලව අහු වෙච්ච හරියෙ කිලෝමීටර කණුව තමයි.

    වාහන කීපයක් එක ලඟින් යන වෙලාවට උබලට බේරෙන්නත් chance තියෙනව.
    :rolleyes::rolleyes:
     
    thanks