Pajero mk2 ekakin wage bassama thiyena thathwaya waahana gana 'danno anithi'...
Gaanu nam ithin oowa danne naa.. unta oone AC car ekak neh.. indian hari kamak naa...
Wahana gena nodanna unta loku car.. kollonta wage nam loku Pajero, hilux thamai...

Hilux CB* en na machan P* enneමට පුද්ගලිකව HiLux එකේ බහින එකාට පොඩි මෙව්වා එකක් ඇතිවෙනවා..කාර් වලට වැඩිය. හැබැයි Hilux එක CB*-**** නම්බර් එකක් වත් වෙන්න ඕනේ..![]()
ade ow bn dn mtak une..latest registred ynne P* kiyda?Hilux CB* en na machan P* enne

me too bro , me tooඅදාලම නෑ.
වාහනේකින් බලාපොරොත්තු වෙන්නෙ ගමන් පහසුවයි, එලවල ගන්න වින්දනයයි විතරයි. ඔය දෙකෙන් මට හරියන්නෙ කැබ් එක.
එහෙම බැලුවොත් 253- කැබ් එකකිනුයි ඉංග්‍රීසි අකුරු තුනේ කාර් එකෙනුයි තෝරගන්නෙත් 253 කැබ් එකමයි (රෙපෙයාර් නැත්තං)

අදාලම නෑ.
වාහනේකින් බලාපොරොත්තු වෙන්නෙ ගමන් පහසුවයි, එලවල ගන්න වින්දනයයි විතරයි. ඔය දෙකෙන් මට හරියන්නෙ කැබ් එක.
එහෙම බැලුවොත් 253- කැබ් එකකිනුයි ඉංග්‍රීසි අකුරු තුනේ කාර් එකෙනුයි තෝරගන්නෙත් 253 කැබ් එකමයි (රෙපෙයාර් නැත්තං)
Supiri Wandiyakne bung.. These are tanks..ඔයා 2න් එකක් ගන්න නන් යන්නෙ, තත්වෙ බලාගෙන ගන්න එපා. අවශ්යතාව බලාගෙන ගන්ඩ. සමහර තැන් වල කැබ් වලට සලකනව, සමහර තැන් වල කාර් වලට සලකනව.
මහ පාරෙ නන් කැබ් තමා.
සල්ලි තියනව නන් Landcruiser 60, 70, 80, 105, 76, 79 ..., petrol y60, 61, pejero gen 1, 2 එකක් ගන්ඩ.
ඒවට තමා තත්වෙ දෙන්නෙ
me too bro , me too
මම නන් තාත්තගෙ කැබ් එකට මුක්කුව ගහන්ඩ ඉන්නෙ. සර්විස් එකට එහෙම සල්ලි දෙන්නෙ මම![]()
View attachment 115118
Dan mokakda tiyena wahane?mata patta asawak tiyenewa lankawe lokuma salli kaaraya wela maruti kattekin hame thanema yanna
just to see the response
Wahaneyak na prenDan mokakda tiyena wahane?
Matat pandek tiyenne, wahane anduma balala ganan ganne neti seen eka man hondata dekala tiyenawa.Wahaneyak na pren![]()
