Hiru vs Derana

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අසංක අයිය;21182576 said:
    හිරු එකේ කමල් එක්ක ඉන්න කෙල්ලා කව්ද බන්.

    ඒ කෙල්ලා බන් ගම්‍ය කියන කෙල්ලා... :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සාපේක්ෂවනන් හිරු හොදයි ...
    දෙරණ එකේ අසංවරයි ඉදිරිපත් කිරීම් සහ ඉදිරිපත් කරන උන්.... කුනුහරප පවා කියන මට්ටමට ඇවිත්....
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    anna oka thamai bro point 1ka...wadihiti knk ekka a wadasatahan balanna amarui
    සාපේක්ෂවනන් හිරු හොදයි ...
    දෙරණ එකේ අසංවරයි ඉදිරිපත් කිරීම් සහ ඉදිරිපත් කරන උන්.... කුනුහරප පවා කියන මට්ටමට ඇවිත්....
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඒ කෙල්ලා බන් ගම්‍ය කියන කෙල්ලා... :cool:
    xJ9iC0e.jpg
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,347
    1,623
    113
    Dekama melo rahak ne bn..hoda nalu niliyo gon joke dala cha wenwa..godak acts walata dan homosexuality use krnwa.ewata hina ynneth ne..mata nm lankawe actors gena thibba respect ekath nethi una
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සාපේක්ෂවනන් හිරු හොදයි ...
    දෙරණ එකේ අසංවරයි ඉදිරිපත් කිරීම් සහ ඉදිරිපත් කරන උන්.... කුනුහරප පවා කියන මට්ටමට ඇවිත්....

    උන් hint ගහන්නෙ කුනුහරප තමයි බන් ගොඩක් වෙලාවට.. මේ ලගදි නිවේදකයත් ගෑනියෙක් විදිහට ඇදගෙන විකාරයක් කරනව දැක්ක බන්..
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    අවුල තියෙන්නේ,දෙරණේ විනික්ෂ්‍ය මණ්ඩලයේ ඉන්නේ ප්‍රතිවාදී තරග කරුවන්නේ. මෙලෝ රහක් නැහැ. සද්දේ විතරයි. දෙරණ කවද්ද අලුත් දෙයක් කලේ.

    අනික මුන් අවුරුදු කුමරිත් මාර්කට් කරනවනේ. සාමන්යෙන් ඉස්සර, අවුරුදු කුමරිට එන්න කියල කියන්නේ මාර්තු මාසේ වගේ. ඒ කාලෙට තමයි අවුරුද්ද අගට දැනෙන්නේ. මුන් එකෙක්වත් මෙලෝ රහක් නැහැ දැන්මම අවුරුදු කුමරිට එන්න කියනවා...
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    දෙරණ තමයි ලස්සනට කරන්නෙ. හිරු කොපි කරනවා විතරයි