Hisakes Yanawata saha wawenna

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Elakiri yaluwane hisakes yanawata saha wawenna TV eke addvertiment ekak yanne Telesene Marketing eke e thel eka pavichchi karapu aya innawada elakiri eke. innawanam eke guna aguna saha milagana gana poddak kiyannawada?

    thanks
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Elakiri yaluwane hisakes yanawata saha wawenna TV eke addvertiment ekak yanne Telesene Marketing eke e thel eka pavichchi karapu aya innawada elakiri eke. innawanam eke guna aguna saha milagana gana poddak kiyannawada?

    thanks

    එවර්මැටින් ගැනද අහන්නෙ..ඒකනම මම පාවිච්චි කළා.. පොඩි දියුනුවක් තිබුන...හැබැයි එ ගොල්ලො කියන විදියට මාස 8ක් පාවිච්චි කරන්න ඕන.. ඒ කියන්නෙ රුපියල් 50,000ක් විතර යනවා... මම බෝතල් 2ක් පාවිච්ච් කළා..එච්චරයි..