hitha eka aramunakata ganna

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18801344 said:
    මට නම් හිත එක අරමුණක තියාගන්න බෑ. විභාග වලට පාඩම් කරද්දි එහෙම නම් දවසක් තියලා පාඩම් කරන්නෙ ඉතිං ඔටෝ හිත එක අරමුණක තියනවා :rofl:

    mama wage :lol::lol::lol:
     
    Thinkable

    Member
    Jul 31, 2015
    43
    7
    0
    Kalu kambili namo namah _/\_
    හාල් අහුරක් අරගෙන ඇට ගාන හරියට ගැනපන්.
    :yes:
    වටපිටාවත් එක්ක වැඩ කරපන්.මනසත් එක්ක වැඩ නොකර.කරන දෙ දකින්න.සාක්ශි මාත්රයක් කරගන්න.
    :oo::yes:
    මෙක මහ ගැබුරු නිර්වනයක් තියෙන්නේ මුලින්ම තමන් ආසම දෙවල් ටික කොලෙක ලියාගෙන එවලින් අනිවා ඇත් වෙන්න්න ඔන

    අනික තමන් ගේ වටපිටාව අශකරන දේවල් වලින් ඇත් කරලා ඒ ඔන අදල පරිසරය නිර්මානය කරගන්න ඔන අරමුන රූප සරහන් මර්ගයෙන් පෙන්න තියෙන්න ඔන

    අනික තමන් සැප පාහසු ඉරියව්වක ඉන්න ඔන තමන් ට වතුර ව්දුරුවක් ලග තියගන්න ඔන පඩම් කරනවා නම්

    අන්තිමට වැදගත්ම දේ තමන් මහන්සි වෙලා පඩම් කරා නම් ඉට පස්සේ වෙන කිසිම දෙය ඔයා අස එන්ඩර්ටෙඩ්මන් පැත්ත දන්න හොද නැහැ එක දැම්ම ගමන් අපි මෙහෙහි කරපු දේ මතකක් අඩු වෙනවා මොක්ද මොලය හැඩ ගැහිල තියෙන්නේ ඒ ආස දේ ඉතා ඉක්මනින් ග්‍රහනය කරගන්න

    උදා= අපි ආස සින්දුවක් පාරේ බස් එක රෙඩියෝවේ කිසිම අවදානමකින් තොරව ඇහුවත් අපි ගෙදර ඇවිල්ල පැය ගනකට පස්සේ එක නිකම්ම අපි කටින් මුමුණනවා ඒ කියන්නේ අපි ආස දේ මොලය ග්‍රගනය කරගෙන අපේ චිත්ත අණකිරිමකින් තොරව
    niyamai macho ethakota bn ara koleeka liyana eka ?? eeka pahadili na bn
    තමා දෙස එලියෙ ඉදන් බලා සිටිම.හරියට ශල්යකර්මයකදි හදිසියෙම ශරියෙන් ඉවත්ව උඩ ඉදන් කය දිහා බලන් ඉන්නව වගෙ.
    :baffled:
    ඕශෝ සාවදානය ගාමිනි කුමාර විතාන.
    පොත කියවන්න.
    බොහෝවිට පිලිතුර ලැබේවි.
    :dull:
    එතකොට මචන් අපිට entertainment පැත්තෙ මොකුත් කරන්න බැයිද පාඩම් කරනකොට. ඒත් එහෙම ක්අරන්නෙ කොහොමද බන්?

    පැටියා;18801344 said:
    මට නම් හිත එක අරමුණක තියාගන්න බෑ. විභාග වලට පාඩම් කරද්දි එහෙම නම් දවසක් තියලා පාඩම් කරන්නෙ ඉතිං ඔටෝ හිත එක අරමුණක තියනවා :rofl:
    :yes:
    krama nan godak dannawa ... e unaata e krama ekak wath karanna thaama mata hitha hadaa ganna bari una .. nidaa ganna kalin mohothe podi wadak karanawa e wade witharai mata hariyanne ... ! :oo:
    mokakda mcn e wade :rofl:
    :love:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,713
    113
    පැටියා;18801344 said:
    මට නම් හිත එක අරමුණක තියාගන්න බෑ. විභාග වලට පාඩම් කරද්දි එහෙම නම් දවසක් තියලා පාඩම් කරන්නෙ ඉතිං ඔටෝ හිත එක අරමුණක තියනවා :rofl:

    මටත් ඕකමයි බන් සීන් එක :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    කොටන්න වෙනවා බන් නහුතෙට .. ළඟ ඉඳල කියල දෙන්න තිබ්බ නං පට්ට ලේසි ..

    දැන් මෙහෙමයි හිතපන් උබට තව සතියකින් interview එකක් තියෙනව .. එත් ඒ මුළු සතියෙන උබව නොමග යන දේවල් වෙන්න ඉඩ තියෙනවා .. ඒ කිව්වේ TV එකේ ෆිල්ම් පෙන්නනවා , ගෙදර පර්ටියක් දානවා , කෙල්ල කෝල් කරනවා :P නැත්තන් එළකිරි එන්න හිතෙනවා වගේ මොනා හරි මගුලක් වෙලා උබව නොමග යන්න හිත පෙලෙම්බෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියල උබට හිතෙනව ...

    අන්න එතකොට කොලේකුයි පෑනකුයි අරගෙන උබේ අරමුණ ලොකුවට උඩින් ලියපන් ... උදාහරණයක් විදිඅහට " තව සතියකින් මට ඉන්ටර්විව් එකක් තියෙනවා " කියල වගේ ලියපන් ...

    ඊට පස්සේ පිලිවෙලවට උබව අර නොමග යයි කියල හිතෙන හේතු ටික කොලේක පහතට ලියාගෙන පලයන් ... කරුණු වශයෙන් ...

    දැන් ඊට පස්සේ ඔය කොළෙත් අරන් ටිකක් ලෝකේ , හොඳට ඉඩ තියෙන කන්නාඩියක් ගාවට පලයන් , ඔය පොකට් කන්නාඩි වගේ ඒවා වැඩක් නෑ .. :P

    ඊට පස්සේ හිතපන් දැන් ඔය කන්නාඩියෙන් පේන ප්‍රති රූපේ තමයි ඇත්ත ලෝකේ සිරා උබ , කන්නාඩියෙන් මෙපිට , උබේ ප්‍රතිරුපේ දිහා බලන් ඉන්නේ(ඒ කියන්න උබම තමයි) උබෙම හොඳම යාලුවෙක් කියල ... තේරුනාද මන්ද ...

    ඊට පස්සේ ,,, උබ අර කොලේ තියෙන අරමුණ ඉස්සෙල්ලම කණ්ණාඩියේ තියෙන උබේ ප්‍රතිබිම්බෙට තේරුම් කරලා දීපන් මෙන්න මේ වගේ ,,

    "මචන් , මේ ඉන්ටර්විව් එක උබට හුඟක් වැදගත් , උබට මේ වෙලාවේ තියෙන සල්ලි ප්‍රශ්නෙට විසඳුම ලැබෙනවා මේ ඉන්ටර්විව් එක පාස් උනොත් , හින්ද උබ මේක හොඳට කරන්න ඕනේ බය වෙන්න එපා උබට මේක හොඳට කරගන්න පුළුවන් , කරන්න තියෙන්නේ හොඳට ලැස්ති වෙලා මුහුණ දෙන එක විතරයි"

    ඔය වගේ උබෙට ඇති තරම් වෙලා හොඳට උබේ හිතේ තියන කියන්න ඕනේ සේරම කියපන් ... ඊට පස්සේ කියන්න පටන් ගනින් "මචන් මගේ ළඟ තියෙනවා උබව ඔය අරමුණෙන් ඈත් කරලා තියෙන උබව නොමග යන හේතු ටිකත් , මේ බලපන්" කියල වගේ උබට කැමති විදිහට මොකක් හරි කියල උබේ නොමග යන හේතු ටිකක් පැහැදිලි කරලා දීපන් උබේ ප්‍රතිබිම්බෙටම :dull: පැහැදිලි කරලා කියල දීපන් උබ මේවා නිසා නොමග යෑමේ ප්‍රතිවිපාක අරව මේවා උබට හිතේ තියෙන කියන්න තියෙන ඔක්කොම අවංකව කියපන් .. හැමදේම කියපන් ලජ්ජා වෙන්න කවුරුත් නෑ උබ කතා කරන්න වෙන කාටවත් නෙවෙයි නේ උබත් එක්කමනේ .. ඒ හින්ද හැමදේම විවෘතව කියපන් ... ඔහොම කියල උබේ වැඩ කරන්න පටන් ගනින් ...

    හැබැයි අනිවා උබ කියන ඒවා වෙන කාටවත් ඇහෙන්න කියන්නත් එපා .. උබ ඕක කරන තැන කරන වෙලාවට කවුරුත් නැති වෙන්නත් ඕනේ .. ඒ වගේම රෑට නිදාගන්න කලින් වැඩ ඔක්කොම ඉවර කරලා ඔහොම කතා කරලා නිදා ගන්නවා නං තමයි ගොඩක් හොඳ !

    ඔය විදිහට අපේ ජීවිතේ ප්‍රශ්න එනකොට , ඔය කොලේ ලියන අරමුණ විතරයි වෙනස් වෙන්නේ අනික් සේරම ක්‍රියාවලිය එකයි ... උබට භාවනා කරන්න ඕනේ එක අරමුණ නං එක කරන්න බැරි වෙන්න හේතු , උබට විභාගේ අරමුණ නං , පාඩම් කරන්න හිතෙන්නැති වෙන්න හේතු , උබට විභාගේ ලියන්න බය නං , විභාගෙට මුහුණ දෙන්න බය නං , ඒ විදිහට බය වෙන්න හේතු , කෙල්ල උබව දාල ගියා නං , ඊළඟට උබ මොකක්ද කොරන්න ඕනේ කියල වගේ උබට ඕනෙම දෙයක් ඔය විදිහට කතා කරන්න පුළුවන් :)

    • Like
    Reactions: olu bakka and laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    1.gif
    11.gif
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම නිකන් දැනගන්න අහන්නේ. අපි නිදහසේ තනියම ඉන්න වෙලාවක ස්වයන් වින්දනයේ යෙදෙන කොට සිත එක තැනක නේද තියෙන්නේ....?
     
    සුපිරි මචන්. හොදටම තේරුනා. කරල බලන්නයි හදන්නෙ. Rep 6+:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම නිකන් දැනගන්න අහන්නේ. අපි නිදහසේ තනියම ඉන්න වෙලාවක ස්වයන් වින්දනයේ යෙදෙන කොට සිත එක තැනක නේද තියෙන්නේ....?

    තෝ භාවනාවක් වශයෙන් අතේ ගහන්නද යන්නෙ :lol: :lol: