HNB අන්තර්ජාල බැංකු සේවාව තවත් පහසු වේ

Oct 8, 2012
174
9
0
SLIIT
HNB අන්තර්ජාල බැංකු සේවාව තවත් පහසු වේ

මම hnb secure banking සේවාවේ sms otp (onetime password ) සේවාවට ඇතුල් උනාම මෙන්න මෙහෙම දෙයක් දැක්කා. මගේ login password එක expire වෙන්නේ දවස් 30709 කට පස්සේ. එකියන්නේ මට password එක change කරන්න HNB එකෙන් බල කරන්නේ අවරුදු 84 කට පස්සේ. නමුත් මට ඕන වෙලාවකට මගේ ලොගින් පස්ස්වොර්ඩ් එක change කරගන්න පුළුවන්.

attachment.php

Transaction password එක sms otp එකෙන් replace වෙනවා

මේතියෙන්නේ මගේ ෆොනේ එකට අපු sms එකක්

attachment.php

secure banking ලංකාවේ තියෙන්නේ HSBC / SC / HNB & Com Bank

HSBC / SC - කි ටැග් එක
com bank - SMS otp
hnb - කි ටැග් එක / SMS otp / OTP App (තුන් විදියකට තියන එකම local බැංකුව )

attachment.php
attachment.php
attachment.php

password -1.JPG

password -2.JPG

password -3.JPG

password -4.JPG
 
Last edited:

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,994
    10,160
    113
    niyamayi saho :yes: matath HNB online hadaganna oona :yes: eekata awuruddakata gaanak kapagannawada? balance baladdi salli kapenawada? maaseta gaanak kapenawada? kohamda ooka hadaganne?
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    mage e-bankin wala transection pasword amataka wela.den cash gewanna beha meka hada ganne kohomada mama.
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    secure banking අර ගත්තහම transaction password එක ඕන වෙන්නේ නැ. කෙලින්ම apply කරපන් මචන්
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    awuruddakata gaanak kapagannawada?

    internet banking වලට අවුරුද්දට Rs 500 (මොබයිල් බැන්කින්ග් වලටත් එක්කම )
    secure banking වල කිටැග් එක ගත්තොත් විතරක් තව 250ක් ගන්නවා SMS otp / app otp ගත්තොත් FREE
    #462# banking විතරක් ගත්තොත් අවුරුද්දට Rs 200

    secure banking ගන්න පුළුවන් internet banking වලට විතරි මොකද අනෙක් දෙකටම Mobile SIM එකත් එක්ක PW අවහම secure වෙනවා

    balance baladdi salli kapenawada?

    නොමිලේ

    maaseta gaanak kapenawada?

    නොමිලේ

    kohamda ooka hadaganne?

    ලඟම HNB එකට යන්න
     
    • Like
    Reactions: thaweesha

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    meken monawada machan karanna puluwan? mageth hnb debit card ekak thiyenawa... mata wisthara tikak kiyannako monada meken karanna puluwan kiyala..
     
    Bohoma sthuthiyi saho :yes: apita hnb ekka ena hama gataluwakadima oya thamayi idiripath wela eeka wisadala denne: :yes: +4
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    I'm using HNB SMS alerts and Online banking. How to get Mobile app working ?
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    meken monawada machan karanna puluwan? mageth hnb debit card ekak thiyenawa... mata wisthara tikak kiyannako monada meken karanna puluwan kiyala..

    මේකේ ප්‍රධානම දේ තමයි online banking ආරක්ෂාව වැඩි කරන එක. මේක ගත්තම මටනම් මගේ account ඇතුලේ transfer , bill ගෙවනකොට password ඉල්ලන්නේ නැ. සල්ලි මගේ account වලින් පිටට යනකොට code එක ඉල්ලනවා.

    මේ code එක තත්පර 30කට පාරක් වෙනස්වෙන නිසා කාටවත් මගේ password එක අනුමාන කරන්න බෑ.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේකේ ප්‍රධානම දේ තමයි online banking ආරක්ෂාව වැඩි කරන එක. මේක ගත්තම මටනම් මගේ account ඇතුලේ transfer , bill ගෙවනකොට password ඉල්ලන්නේ නැ. සල්ලි මගේ account වලින් පිටට යනකොට code එක ඉල්ලනවා.

    මේ code එක තත්පර 30කට පාරක් වෙනස්වෙන නිසා කාටවත් මගේ password එක අනුමාන කරන්න බෑ.

    oya payment request kalama sms ekakin PW eka phone ekata enawada? ethakota keytag ekata enne kohomada?? eka moketada connect wela tiyenne???
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    ඔයාට තෝරාගන්න පුළුවන් එක mode එකක් විතරයි SMS නම් sms , token නම් token ඔය එකකින් ඔයාට code එක ලැබුනහම system එකට enter කරන්න තමයි තියෙන්නේ
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    machan mata meka therennehe ban... saralawa kiwwoth mata one onlin ganudenu karanna debit card eken.. puluwannam mata me gena tikak kiyala dennako kohomada online ganudenu karanne kiyala.. mulinma man mokada karanne one?