HNB එකේ දාපු සල්ලි උස්සල නේද ?
HNB එකේ සල්ලි දාපු කීප දෙනෙකු මත එක්ක කිවුව උන්ගේ සල්ලි ඔක්කොම එකවුන්ට් එකේ තිබ්බ උස්සලා ලු... උන් ගොඩක් එකවුන්ට් එක නිසා ක්ලෝස් කරලා..
චයිනා වලින් ලු ගේම දීල තියෙන්නේ......
පොඩ්ඩක් උඹලත් චෙක් කරලා බලපන්
HNB කියන්නේ ගොඩක් වෙලාවට හැකර් වරුන්ගේ ග්රහණයට අහු වෙන බැංකුවක්
පරිස්සමෙන්