HNB එකේ දාපු සල්ලි උස්සල නේද ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    HNB එකේ දාපු සල්ලි උස්සල නේද ?

    HNB එකේ සල්ලි දාපු කීප දෙනෙකු මත එක්ක කිවුව උන්ගේ සල්ලි ඔක්කොම එකවුන්ට් එකේ තිබ්බ උස්සලා ලු... උන් ගොඩක් එකවුන්ට් එක නිසා ක්ලෝස් කරලා..

    චයිනා වලින් ලු ගේම දීල තියෙන්නේ......

    පොඩ්ඩක් උඹලත් චෙක් කරලා බලපන්

    HNB කියන්නේ ගොඩක් වෙලාවට හැකර් වරුන්ගේ ග්‍රහණයට අහු වෙන බැංකුවක්

    පරිස්සමෙන්
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ekada danne na , Online bank Login Okkoma iye Wenas karala . Dan aluth Vidiyata enne.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    සුද්දයක් දීල තියනවා. මම දන්නා කෙනෙක් කිවුවේ ... බැංකුවෙන් කිවුවලු සල්ලි අපහු දෙනවා කියල.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙන්න ඊයෙ ඉදල බැහැ..
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    COMBANK SENDS NOTICE TO CUSTOMERS LIKE BELOW

    Dear valued customer,
    We wish to inform that the Online Banking platform of the bank was not affected during the recent incident connected with our bank's web site. Bank assures that all information relating to Online Banking is completely safe.
    Thank you,
    Manager-eBanking
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ekada danne na , Online bank Login Okkoma iye Wenas karala . Dan aluth Vidiyata enne.

    මට ඔන්ලයින් එකවුන්ට් එකට ලොග් වෙන්න ඊයෙ ඉදල බැහැ..

    May 14 ඉදන් වෙනස් කරේ බන්..මේ සින් එකට නෙවි..

    May 10 වෙනස් කරනවා කියලා message එකක් තිබ්බා ලොග් වෙද්දී..

    අලුත් එක නම් පචාතයි

    password copy paste කරන්න බැහැ..
    show password option එකකුත් නැහැ type කරලා..
    මගේ 15 password එකක් තිබිලා පුදුම ගේමක් දීලා ලොග් උනේ..
    attempt 03නෙ දෙන්නෙත් :no:

    interface උනත් පට්ටම චා..ෆුල් ස්කින් ගන්න බැහැ :lol::lol:

    Edit :- දැන් මන් ලොග් උනා..සල්ලි නම් තියෙනවා :):yes::D
     
    Last edited:

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98

    මටත් පෙරේදා ඉදන් ලොග් වෙන්න බැහැ බන්..:no::no:

    2jbve5j.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් ඕකනේ අතේ තියෙන තුට්ටු දෙකවත් බැංකුවේ නොදාන්නේ.
    මගේ අකවුන්ට් හැක කරන එකාට සත 25,65,70,95 වගේ ලොකු ගානක් තම ගන්න වෙන්නේ.
    :D:D:D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මන් ඕකනේ අතේ තියෙන තුට්ටු දෙකවත් බැංකුවේ නොදාන්නේ.
    මගේ අකවුන්ට් හැක කරන එකාට සත 25,65,70,95 වගේ ලොකු ගානක් තම ගන්න වෙන්නේ.
    :D:D:D

    එකවුන්ට් බැලන්ස් එක 25,657,095.00 නේද බොරුවට කොමා දදා දාලා තියෙන්නේ :growl::growl::growl: