මුන්ගේ වෙබ් එක පුරුදු වෙන එකෙක්ද කොහෙද හදල තියෙන්නේ. කිසි යුසර් ෆ්රෙන්ඩ්ලි ගතියක් නෑ. මට කව්රු හරි මුන්ගේ ඊබැන්කින් අමතන නම්බරේ දෙන්න. එකවත් සයිට් එකේ නෑ. 0112462462