HNB බැංකු උදව්වක් ඔනී

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    HNB බැංකු උදව්වක් ඔනී

    මගේ HNB එකවුන්ට් එකේ බැලන්ස් එක 0, දැන් මාස 3,4 වෙනවා. මට පයිනියර් account එකෙන් සල්ලි වගයක් දන්නා ඕනි HNB පොතට. මට බය දැන් මාස 3,4 බැලන්ස් එක 0 නිසා එකවුන්ට් එක කැන්සල් කරලා කියල දාන්න බයයි. දන්නා එකෙක් කියාපන්කෝ එහෙම වෙනවද කියල.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    24 hour call center ekak thiyanawa call karala ahapang.. 0 balance 6 months + nam thama mage acc eke wahuwe.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    uba kenthi gannepa ban... uben nemeyi ban ahuwe sorry hode :lol::lol::lol:

    රිප්ලයි කරපු එකෙක්ට ඔහොම කතා කරන්න එපා බන් :no::no: එහෙම කතා කරන එක හරි නෑනේද:confused::confused:
    අනික ඌ කියපු කතාවත් ඇත්ත. කෝල් සෙන්ටර් කතා කරලා අහගන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් ඕක.