HNB debit card help

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    අඩෝ මගෙත් ඕක ලින්ක් කරන්න ගියාම ඔහොම උනා බන්
    මම වැඩේ අතඇරලා දැම්මා බන් :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    HNB Debit card එක paypal වලට link කරන්න පුළුවන්. හැබැයි එකට international payment active කරලා හරියන්නේ නැහැ. Card center කතා කරලා Paypal වලට active කරන්න කියන්න. විනාඩි 5 කට පස්සේ try කරලා බලන්න.

    ehama seen ekak thiyenavada
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    යකෝ card center කතා කරලා බලපන්. :growl:

    එකට charge කරන්නේ නැහැ. :)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    HNB Debit card එක paypal වලට link කරන්න පුළුවන්. හැබැයි එකට international payment active කරලා හරියන්නේ නැහැ. Card center කතා කරලා Paypal වලට active කරන්න කියන්න. විනාඩි 5 කට පස්සේ try කරලා බලන්න.

    :D ehema paypal walata kiyala kiyanna ona na ban online payments active karanna kiwwama hari. api karala tiyana nisa kiyanne. ;)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    HNB CARD CENTER week end එකෙත් වැඩ. දැන්ම 011-2671955 ට call කරන්න.
    paypal activation එක දැන්ම කරගන්න පුළුවන්. :yes::yes::yes::yes:

    කවුරු කොහොම කිව්වත් card center එකට පැහැදිලිව කියන්න card එක pay pal වල use කරන්න ඕනේ බව.
    :frown::frown::frown::frown:

    debit card එකේ activation වලට letters ඕනේ නැහැ. card eke expire date එක වෙනකන් වුනත් without letter active කරගන්න පුළුවන්. හැබැයි over the phone අහන ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න.
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    7.gif
     
    uba lokuwata type karala kiwwata card center ekata ehema paypal walata activate karanna kiyala kiyanna ona na yako :lol: uba paypal ekata ona widiyata online payment active karanna kiwwama un ha kiyala karanne online payment restriction ube card eken ayin karana eka :lol: paypal walata kiyala wenama active karanna deyak oke na :D uba 10 min withara card center ekath ekka phone eke ellila innawathi owa kiya kiwa eth api nam 1 min walin online payments active karagannawa diga wisthara kiyanne nathuwa. ;)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ow macho malesiyan ekakata

    ehenam aka wenna puluwan ban seen eka. card 1 atm eken active karagena card center ekata call karala "online payments active karanna" kiwwata passe SL paypal ekata card eka add karanna puluwan kisi awlak nathuwa. uba paypal account ekata money receive karanna idea 1k nathnam SL paypal account 1k real address dala hadala card 1 add karanna aniwa awlak wenne na. :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    ehenam aka wenna puluwan ban seen eka. card 1 atm eken active karagena card center ekata call karala "online payments active karanna" kiwwata passe SL paypal ekata card eka add karanna puluwan kisi awlak nathuwa. uba paypal account ekata money receive karanna idea 1k nathnam SL paypal account 1k real address dala hadala card 1 add karanna aniwa awlak wenne na. :)

    macho mage online job vala money enne oya account ekata ekayi malesiyan dala haduwe. eka aulak na, onama rataka account ekakata card eka link karanna pluwan