මම HNB debit card එකක් ගත්තා ගිය සිකුරාදා අද මම bank එකට ගිහින් ATM machine එකකට දාලා card එක activate කරගෙන. card center එකට call එකක් දීල online payment activate කරගෙන paypal එකට ලින්ක් කරන්න ගියාම මට මෙහම error එකක් එනවා මෙට මේක විසදා ගන්න උදව්වක් දෙන්න.
දන්නේ නැත්තම් bump එකක් වත් දාල යන්න
දන්නේ නැත්තම් bump එකක් වත් දාල යන්න
Last edited:


mama bank eken ehuwama un kiwwa call center katha karala act karanna kiyala.. mama act kara... iita passe pay pal eken illanawa machan 3 or 4 digit number ekak... Paypal eke kiyanawa ape bank statement eken 2$ withdrawal karala thiyanawa ethana e code eka thiyanawa kiyala,,eth ehema ekak nehe..bankuwe un danneth nehe scene eka... so HNB card ekata wede hari yanne nethuwa ethi kiyala mama wede atha erala demma... 
