HNB- Paypal Email Help!!!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මචන් මම ඊයෙ PAYPAL වලින් $80 ක් withdraw කළා HNB debit කාඩ් එකට. 0112523523 ට call කරල රෙනීටට ගත්තා. ඒකි කිව්වා KYC ෆොර්ම් එක ඕනෙ නෑ, ඊමේල් එකක් එවන්නම් ඒක ෆිල් කරල එවන්න කියල, ඒත් තාම එව්වෙ නෑ බන්,
    කාගාව හරි තියෙනවද ඒ ඊමේල් එක. තියෙනව නම් මේකෙ දාපන් යවන්න ඕනෙ Email ඇඩ්‍රස් එකත් එක්ක.
    Thanks