මම අලීපේ වලට කතා කරා..උන් කියනව සල්ලි රිෆන්ඩ් කරලලු තියෙන්නෙ..අලිපේ කියන්නෙ අලිඑක්ස්ප්රස් වල ෆන්ඩ්ස් සම්බන්ධ කොටස..මම අදත් එච්.එන්.බී කාඩ් සෙන්ටර් කතා කරා..උන් කිව්වා තාම සල්ලි බැංකුවට ඇවිත් නෑ කියල. රිෆන්ඩ් ඩිස්පියුට් කියල පෝම් එකක් මගේ මේල් කරල තිබුනා. ඒක පුරවල එකවුන්ට ්එක තියන බෑන්ක් එකට බාර දෙන්න කිව්වා.හෙට බෑන්ක් එකට ගිහින් බලනව..අපේ සල්ලි අපිට නොදී අපිව වටේ යවන අන්දම හරිම සිත්ගන්නා සුලුයි මචාලා....







