මගේ $273.89 Refund එන්ඩ තියෙනවා aliexpress එකෙන්.
Nov.06 2015 Refund කරලා තියෙන්නේ. තාම නෑ

Mage Nov 11 HNB dapu ekak awane ban![]()
Refund ද withdraw ද?
Withdraw එනවා ටක් ගාල Refund එන්නේ නෑ. මාර නීති
මගේ රිෆන්ඩ් එකක් තියනවා..ඔක් 15 තාම නෑ..යහපාලනේ ඩොලර් එකට කෙලිය වගේ අපේ දුප්පත් සල්ලි වලටත් විදියි වගේ...



මගේ රිෆන්ඩ් එකක් තියනවා..ඔක් 15 තාම නෑ..යහපාලනේ ඩොලර් එකට කෙලිය වගේ අපේ දුප්පත් සල්ලි වලටත් විදියි වගේ...
mara widihata hamoogema refund illalane tiyenne.. mewa okkoma fake refunds da.. boruwata deyak aran awith nehe kiana ayada. ekkenekge $70k lu, thawath ekkenge 150k lu. samanyayen loku dewal ehema nathi wenne nehe, hebei meke hamoogema nethi wela.
ME DAWAS WALA HNB REFUND WATENNE NE. MAMA CARD CENTER CALL KARAMA KIWWA "ON LINE SITE WALIN ENA FUNDS OKKOMA GOVENMENT EKEN HOLD KARALALU.".MUN APE SALLI TIKATA KELINNA WAGE HADANNNE... UBALA ME GENA DANNAWADAAAAA?![]()
