සහෝදර සහෝදරි වරුනි,මම මුලින්ම A/L කලේ 2012 Maths (Combined Maths,Chemistry,Physics )වලින්.1st shy results SFF (S physics වලට )
....2nd shy CSS (C physics වලට ) <Colombo>
.....
මම ආසයි ඉංජිනේරුවෙක් වෙන්න (Electrical සහ Electronics අතරේ හිර වෙලා ඉන්නේ...)
මට කියනවද මේ results වලින් කරන්න හොඳ IESL ද ??? HNDE ද ????
මේක මගේ අනාගතේ ගැන ගැටළුවක් මචන්ලා.....පොඩි හරි උදව්වක් දෙන්න හොඳේ
......

Last edited:
mata ketiyenma kiyanna thiyenne mechcharai uba lankawe hama daama inna balan innawa nam witharak oya deken ekk karapn rata yanna nam inne oya deken ekakwath hariyan na
godak ewun anika IES degree ekata yanneth na.. puluwan nam hoda pvt thanaka bala foreign degree ekak karapn rata yanawa nam kawada hari
Good luck!! 