hoda karana minissuntama ayi mehema wene?

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි..
    100% ඇත්ත මචං
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි..

    true machan
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි..
    හරියට හරි යාලුවා.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    උඹල දන්නවද.. සමහර විට ඒ මනුස්සයා අපි ඔක්කොටම වඩා වාසනාවන්ත මනුස්සයෙක් වෙන්න ඇති..
    පොඩ්ඩක් ඒ මනුස්සයගෙ චුති චිත්තය කුමක් වෙන්න හැකිද හිතමු;

    මරණින් සතෙක් නිදහස් කල පින මෙනෙහි කර කර වෙන්න ඇති එයා ඔය වහල හදන්න නැග්ගෙ.. මිය යන කොට සමහර විට එයාට ඒ කල පින මතක් වෙන්න ඇති.. ඒ පින්කම චුති චිත්තයට සෙට් උනා නම් .. තථාගතයන් වහන්සේ දේශනා කල විදියට නිදා පිබිදියාක් මෙන් ඔහු දෙවුලොව හෝ සුගතියක උපදින්න ඇති.

    මේ භවය අනන්ත සසර ගමනේ නවාතැනක් විතරයි.. බිය නොවී උපාදාන කරගත් සියල්ල අතහැර, මරණයට මුහුණ දෙන්නට අපි පුරුදු වෙමු. කල පින පල දේවි. පවත් ඒ වගේ මයි.

    මේ මනුස්සය කල පින් කම ගැන අපිත් සතුටු වෙමු.
    ඔහුට නිවන් සුව ලැබේවා.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි..

    :yes::yes::yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි..

    uba monawa dala banala thread dammath e okkoatama wada me katha aththa bn :(
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි..

    aniwaryen mcng... me jeevat wena ekat kochra nam pawak da balanakota.....
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    True!!

    පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි..

    Aththa kathawa
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    ow ban