පින් වැඩි මිනිස්සු මේ පාපතර ලොකෙ වැඩි කල් රැදෙන්නෙ නැ බන්.. එකයි.. අනික කොච්චර පින් කලත් වෙලාව අපුවම යන්න වෙනවා.. මෙ උතුම් මනුස්සයගෙත් වෙලාව වෙන්න ඇති.. එත් මෙ කරපු පින්කමෙ ආනිසන්ස මේ තාත්තට මතු ආත්මෙක ලැබෙවි.. ඒ කතාව ඇත්ත