• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අද කිව්ව කියල හතාගනින අවුරුද්දක් යන්න කලින් ඩොලර් එක රු 1000 පනිනව.
    ඩොලර් ලක්ෂයක් තියෙනවනම් කෝටි දහයකට එයා.
    දැන් මෙහාට එව්වොත් කෝටි 3යි ගානක්.
    බලපන් ලොස් එක.

    එවන්න එපා තියන් ඉදපන්.
     
    • Like
    Reactions: thelaa rox

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඩොලර් හෝල්ඩ් කරලා වැඩක් නැහැ බන් . වැඩියෙන් තියෙනවා නම් හොඩ්ල් කරපන් අනිවා . හැබැයි උබට මොනා හරි දේවල් ගන්න තියෙනවා නම් දැන්ම ගනින් ඇමෙරිකාවෙත් ඉන්ෆ්ලේසන් වැඩි වෙනවා ඩොලර් අනිවා බාල්දු වෙනවා පුළුවන් තරම සල්ලි කරන්න පුළුවන් බාන්ඩ වලට ආයෝජනේ කරපන් .

    දැන් උබ 100$ එවලා ගන්න පුළුවන් බැඳ වලට තව අව්රුද්දකින්ග් 150$යනවා අනිවා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උපරිම 450i within 1 year.
    හැමදාම ඔහොම හිර කරන් ඉන්න බෑ බං.
    ඩොලර් හෝල්ඩ් කරලා වැඩක් නැහැ බන් . වැඩියෙන් තියෙනවා නම් හොඩ්ල් කරපන් අනිවා . හැබැයි උබට මොනා හරි දේවල් ගන්න තියෙනවා නම් දැන්ම ගනින් ඇමෙරිකාවෙත් ඉන්ෆ්ලේසන් වැඩි වෙනවා ඩොලර් අනිවා බාල්දු වෙනවා පුළුවන් තරම සල්ලි කරන්න පුළුවන් බාන්ඩ වලට ආයෝජනේ කරපන් .

    දැන් උබ 100$ එවලා ගන්න පුළුවන් බැඳ වලට තව අව්රුද්දකින්ග් 150$යනවා අනිවා
    දැනටනම් ගන්න කියල දෙයක් නැහැ බං. දෙයියනේ කියල හැම දේම වගේ තියෙනව. Usd inflation එක තියනෙව තමයි 9%කට ලං වෙන්න. ඒත් ඒක තමයි තාමත් ස්ට්‍රොං කරංසි එක. රුපියල් වලට වදා දාහෙන් සම්පතක්.
     
    • Like
    Reactions: Darkseid

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    2023 May වෙද්දි 630 - 640කට විතර තියෙයි USD එකක්. 1000ට නම් යන එකක් නෑ. මම හිතන්නෙ 2022 අගෝස්තු වගේ ඉඳලා 2023 අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකම් මුළු ලෝකෙටම අමාරුකම් වැඩි වෙන කාලයක් එයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,619
    21,618
    113
    ගම මහනුවරයි
    Ow me aluth pin gonath kabba karapu gon wadema karanawa fixed rate ekaka thiyagena idala...

    buruwa e asse kiyanawa $ ewana ewunta mokuth incentive denta one nalu tax gewana minissunge salli walin :lol:

    buruwata eth $ horakam karanta puluwan $ rate eka aduwen deela... :lol:

    Loss unath kamak na ubala ewantama epa... munta hari padamak ugannapalla buruwo nemei kiyala ubala... :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඒ වෙනකොට කෝටියක් ඒවල පවුලේ අයට කොහොමත් පාන් ගෙඩියක් තමයි ගන්න වෙන්නේ. ඒ හින්දා කොහොමත් දැන් ඒවනන් එපා සල්ලි. :rofl:
    රාජපස්ස පල් හොරු රැල දැන්මම පැන්නුවෙ නැත්තං 1000 පනිනව
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    1000 යන එකක් නෑ.. අපි මුලදී හිතන් හිටපු ගාන 500 දැනටත් ඒ ගණන් තමයි 520-600 වගේ සීමාවක නවතී.

    මේ වෙද්දී දැන් තියෙන ගාන වගේ ඩබල් ප්‍රයිස් තියෙන්න තිබ්බ කබ්බයි , බැසිල් පොන්නයයි හිටියා නම්.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    1000 යන එකක් නෑ.. අපි මුලදී හිතන් හිටපු ගාන 500 දැනටත් ඒ ගණන් තමයි 520-600 වගේ සීමාවක නවතී.

    මේ වෙද්දී දැන් තියෙන ගාන වගේ ඩබල් ප්‍රයිස් තියෙන්න තිබ්බ කබ්බයි , බැසිල් පොන්නයයි හිටියා නම්.
    600 ගියා කියන්නෙත් එන්ඩ් ඔෆ් සිංහලු තෙල් විතරක් ඩබල් කරලා බලපන් :baffled: :baffled: :dull:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mehema giyoth wenne all imports band wena eka
    marenna lasthi wenna wenne pissek, nariyek, mainek, kaputek nidalle innakotaaaaaaaaaaaaaa
    munta pissu ban
    ohoma import ban karagena ratak karanna behe. open economy ekak nathuwa oneway trading deals karanne nehe kauruth.
    undiyal kathawath okamai. salli tikak hoyana manussayata kisi privilledge ekak ne huran kanna hadanawa. nikan weda nokarana pal buru gobilayonta sahana denawa chanda tika beraganna
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ow me aluth pin gonath kabba karapu gon wadema karanawa fixed rate ekaka thiyagena idala...

    buruwa e asse kiyanawa $ ewana ewunta mokuth incentive denta one nalu tax gewana minissunge salli walin :lol:

    buruwata eth $ horakam karanta puluwan $ rate eka aduwen deela... :lol:

    Loss unath kamak na ubala ewantama epa... munta hari padamak ugannapalla buruwo nemei kiyala ubala... :yes:
    සිරාවට බං. හිතේ තිබ්බත් එහෙම කියනවද? එතකොට තවත් එපා වෙනවනේ. මහ ගෙං හරකෙක්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,619
    21,618
    113
    ගම මහනුවරයි
    සිරාවට බං. හිතේ තිබ්බත් එහෙම කියනවද? එතකොට තවත් එපා වෙනවනේ. මහ ගෙං හරකෙක්.
    ekane u kiyanne e ewanne gedara wiyadamatalu, ratata wadak na wage...
    itin undiyal kalath gedaratane ewanne... mun wage gobbayo ekka kohomada ratak karanne?

    mu oya ena $ tikath nathi karalai yanne.. :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    රාජපස්ස පල් හොරු රැල දැන්මම පැන්නුවෙ නැත්තං 1000 පනිනව
    මිනිස්සු වෙනස් උනේ නැත්නම් ඔය මොනවා කරත් වැඩක් නෑ. මේ thread එකෙන් ම පේන්නේ නැද්ද.
     
    • Like
    Reactions: hasithayad

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    minissu aththatama watila inne, hugak minissu lankawen giye rata hara yanne, ratata mudal ewanne nemei, mata nam meka lebanon wala una wage mathakai.. dan okkoma ewagema wenawa wage danenawa.