**HOME මඩේ එළකිරි pizza 1ක!**
එළකිරි යාළුවන්ට සුබ උදෑසනක් වේවා!!

මෙන්න බලාගන්න ඊයේ රෑ මම හදපු එළකිරි pizza 1ක!!
මේ pizza 1ක හදන්න කියල දුන්නු අපේ දත් කිබුල් මහතාට and sriboysl මහතාට බෝමත්ම ස්තුති වන්ත වෙනවා මම මේ අවස්ථාවේදී..

http://www.elakiri.com/forum/showthread.php?t=1155668
http://www.elakiri.com/forum/showthread.php?t=1176169
හවස 6 ට පටන් ගත්තු වැඩේ ඉවරවෙනකොට රෑ 12 විතර උනා කොහොමහරි!

එත් ඉතින් බඩ පැලෙන්න pizza කන්න පුළුවන් වුනු නිසා එච්චර ගානක් උනේ නෑ!

මෙන්න බලාගන්න එහෙනම් එළකිරි pizza 1ක!
බැසිල් thyme කොළ දාල mix කරපු පිටි මිශ්රණය
මේ තියෙන්නේ මම පිටි අනන මැෂිම!!

මෙන්න පිටි මෝලිය හැදෙනවා!
මේ තියෙන්නේ මම pizza 1 කෙ ටොප්පින්ග් 1kata දාපු ජාති..
මෙන්න මම උඩට අර ළූණු chicken ඔක්කොම දාන්නයි යන්නේ..
මෙන්න බකේ කරන්න කලින් දකින්න ලැබුණු විදිය.. mozzeralla cheese තමයි ඔය සුදු පාටට පෙන්නේ..
දැන් බකේ වෙනවා oven 1 කෙ! පළාතම සුවදයි !! ඒ මදිවට බඩත්ගිනියි!

මෙන්න තියනවා අවසන් ප්රතිපලය!
අම්බානට බඩගිනිය් ! කෑවා තවත් බලාගෙන ඉන්නේ කොහොමද?? වෙලාව රෑ 11.30!!

හැමෝම දැකල තියෙන්නේ pizza 1කෙ උඩ පැත්ත නේ! මෙන්න එහෙනම් බලාගන්න මගේ pizza 1කෙ යටි පැත්ත!! (යට මොන උනත් මොකෝ බඩට යනවනම් නේද!)
මෙන්න යාලුවනේ ඔයාලත් හදල කල බලන්න! ඔය PIZZA HUT 1කෙ තියන පිටි ගුලි කනවට වැඩිය අපිම හදල කන pizza පුදුම රසයි! (PIZZA HUT 1කෙ pizza 1 ක උඩ තියන chicken කැලි ගණන් කරන්න පුළුවන් නේ)

එහෙනම් මම යනවා! pizza හදපු බාජන ටික හෝදන්න තියනවා!

නියමයි......