මචංලා ,
මට පොඩි Home Music Studio එකක් හදා ගන්න ඕනේ .
ඉඳලා හිටලා වෙලාව තියෙන විදිහට සිංදුවක් අළුත් විදිහකට හදලා,කියලා අහන්න තමා උවමනාව තියෙන්නේ..
දැනට තියෙන බඩු මේවයි.
1.Keyboard Workstation 1*2
2.Microphone 1
3.Laptop 1
4.Studio Headphone 1
තව Monitor Speaker එකක් , Audio Interface එකක් ,Cable කීපයක් ,MIDI Controller එකක් (උවමනා වුනොත් ) ගන්න ඕනේ.
කවුරුහරි මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් Comment එකක් දාගෙන යමු . දන්නේ නැත්නම් මට උදව්වක් විදිහට බම්පියක් වත් දාගෙන යන්න..
කට්ටියටම ජය වේවා !

mokakda model eka?Korg mn kemathima.. but havn’t. 