Home Theater Sound Help

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මම Home Theater එකක් ගත්තා මේ තියෙන්නේ එක
    Samsung HT-F450K
    HT_F450_K.png

    පොඩි අවුලක් තියෙනවා එකේ Radio CD Usb සෝන්ග් අහන කොට Speaker 2k වැඩ කරන්නෙ බo ඇයි ඒ මම මේ red colure එකෙන් මාක් කරලා තියෙන දෙක විතරයි වැඩ හැබැයි sample test එකක් කරාම ඔක්කම වැඩ එත් සොන්ග් play වෙන කොටඅර දෙක විතරයි වැඩ
     

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    Radio, CD, MP3 serama Stereo sound. speakers 5 wada karanda nam remote eke sound button eken virtual surround walata change karanda. movies thamai 5.1 wada karananne
     
    • Like
    Reactions: kdstyle

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ture 5.1 audio file ekak tamai ehema 5ma play wenne.stereo file speakers 2kin tama play wenne.aniwa option ekak athi virtual surround karanna,speaker fill wage balapan hodata
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ture 5.1 audio file ekak tamai ehema 5ma play wenne.stereo file speakers 2kin tama play wenne.aniwa option ekak athi virtual surround karanna,speaker fill wage balapan hodata
    speaker set ekama wada karama sound and qulity eka wadi da bn
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    Sound Modes (DSP) කියල එකක් remote එකේ තියෙනනවද...? ඒක ඔබල Sound Modes එකින් එක මාරු කරල බලන්ඩ..:yes::yes::yes: