Honda 250 cc help...waddangen udau onee

Nov 7, 2013
159
8
0
මචන්ලා මගේලග honda jade එකක් තියනවා bike එක tune කරගන්න ඕනේ හොද වැඩකාරයෙක් කොහෙද ඉන්නේ wp වෙන්න ඕනේ
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,752
    1
    100,101
    113
    33
    Kalutara
    කළුතර පොරක් ඉන්නවා.. සමහර දවස් වලට පිලියන්දලටත් එනවා.. :)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Boralasgamuwa Dilan langata yanna... Moratuwe CB4 eka tibba kena kivva kiyanna.. umbata wadee karala dei lesatama...

    Dilan Motors ---0776347214
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    ගමේ කොල්ලෙක්;18890732 said:
    මචන්ලා මගේලග honda jade එකක් තියනවා bike එක tune කරගන්න ඕනේ හොද වැඩකාරයෙක් කොහෙද ඉන්නේ wp වෙන්න ඕනේ

    Kurunegala innawa ....Mage Jade eka Tune kala.super....!:nerd: