යාළුවනේ, පොඩි help එකක් ඕනි. Honda C90 cub එකක් set වුණා රු.8000 කට වගේ. Running condition එකේ තියෙනවා. සල්ලි හදිස්සියකටලු විකුණන්නේ.... මට bikes ගැන ලොකු දැනුමක් නම් නෑ. ජපන් එකක් නිසා ගන්න කියලා බැලුවේ....මේක ඔය කියන ගාණට වටිනවද?