Honda CB Trigger launch - බයික් කොල්ලෝ එන්න බලන්න

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Honda CB Trigger launch - බයික් කොල්ලෝ එන්න බලන්න

    ඔන්න එහෙනම් උබලට තවත් කිරි ටෝයිය bike එකක විස්තරත් අරගෙන මම ආවා.

    මේක තමයි Honda India සමාගම අලුතෙන්ම එලියට දාපු bike එක. මේක හදුවන්නේ Honda CB Trigger කියන සන්නම් නාමයෙන්.

    ඉන්දියාවේ කොල්ලෝ කෙල්ලොනම් කියන්නේ මේක Honda සමාගමේ ඉදිරියේ නිකුත්කරන්න ඉන්න bike මාලාවේ පළමු වෙන්න කියල. ඒ මදිවට උන් කියනවා Honda CB Trigger කියන්නේ Yamaha FZ-s එකට අබියෝගයක් විදිහට හදපු එකක් කියලයි. අනේ මන්ද ඔවානම්. ඒ වගේම CBS එක්ක combi-braking system එකකුත් තියනවා කියනවා.

    මෙන්න මේවා තමයි මේ යතුරුපැදියේ තියන පහසුකම්.

    Engine type : Air Cooled 4stoke SI

    Capacity : 150cc (149.1cc)

    Net power : 10.3kw (14bhp) @ 8500rpm

    Torque: 12.5Nm @ 6500rpm

    Transmission: Constant Mesh 5 speed Gear

    Front Suspension: Telescopic Suspension

    Rear Suspension: Mono Suspension

    Starting: kick/Self

    Front Brake : Disc 240mm Dia

    Rear Break : Disc 220mm Dia(CBS)

    watermark.php


    watermark.php


    watermark.php


    watermark.php


    මට හැබැයි look එකනම් st eka චොප්ය් කල වගේද කියලත් හිතෙනවා. ඔන්න biker boys ල කියන්න බලන්න ඔයාලගේ අදහස්.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    meka FZ eka laginwath thiyanna baha,honda eke CB150R bike eka thama india wala launch karanna hitiye.eth e wenuwata meka launch karapu ekanam hari naha wage.mokada HONDA CB150R ekath ekka mekata harennwath baha.

    Honda CB 150R



    20121213-TEScb150r-4.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම Honda Dio එකක් බලන්න ගිය වෙලාවේ දැක්ක ඕක. FZ වගේ නම් නැහැ. හැබැයි අලුත් දෙයක් හඳුන්වල දෙන්න උත්සාහයක් අරගෙන තියෙනවා. හැබයි ඔය Combi brakes කියන එක තවම අලුත්.තව ටික දවසකින් මම කියන්නම්කො විස්තර පැදලා බලලා......!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොන මගුල තිබුනත් වැඩක් නැහැ බන් ,,,
    මුන්ට පස්සේ ටයර් එක ටිකක් ලොකුවට ගහන්න බැහැනේ ...
    නොදකින් ,,හෙළුවෙන් යනවා වාගෙයි...:angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම Honda Dio එකක් බලන්න ගිය වෙලාවේ දැක්ක ඕක. FZ වගේ නම් නැහැ. හැබැයි අලුත් දෙයක් හඳුන්වල දෙන්න උත්සාහයක් අරගෙන තියෙනවා. හැබයි ඔය Combi brakes කියන එක තවම අලුත්.තව ටික දවසකින් මම කියන්නම්කො විස්තර පැදලා බලලා......!
    :):):)
    එල එල ,,,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොන මගුල තිබුනත් වැඩක් නැහැ බන් ,,,
    මුන්ට පස්සේ ටයර් එක ටිකක් ලොකුවට ගහන්න බැහැනේ ...
    නොදකින් ,,හෙළුවෙන් යනවා වාගෙයි...:angry:

    sirawatama. uba dakala thiyeda discover 125st eka. pitipassen baluwama wasa kathai