Honda CB Trigger launch - බයික් කොල්ලෝ එන්න බලන්න
ඔන්න එහෙනම් උබලට තවත් කිරි ටෝයිය bike එකක විස්තරත් අරගෙන මම ආවා.
මේක තමයි Honda India සමාගම අලුතෙන්ම එලියට දාපු bike එක. මේක හදුවන්නේ Honda CB Trigger කියන සන්නම් නාමයෙන්.
ඉන්දියාවේ කොල්ලෝ කෙල්ලොනම් කියන්නේ මේක Honda සමාගමේ ඉදිරියේ නිකුත්කරන්න ඉන්න bike මාලාවේ පළමු වෙන්න කියල. ඒ මදිවට උන් කියනවා Honda CB Trigger කියන්නේ Yamaha FZ-s එකට අබියෝගයක් විදිහට හදපු එකක් කියලයි. අනේ මන්ද ඔවානම්. ඒ වගේම CBS එක්ක combi-braking system එකකුත් තියනවා කියනවා.
මෙන්න මේවා තමයි මේ යතුරුපැදියේ තියන පහසුකම්.
Engine type : Air Cooled 4stoke SI
Capacity : 150cc (149.1cc)
Net power : 10.3kw (14bhp) @ 8500rpm
Torque: 12.5Nm @ 6500rpm
Transmission: Constant Mesh 5 speed Gear
Front Suspension: Telescopic Suspension
Rear Suspension: Mono Suspension
Starting: kick/Self
Front Brake : Disc 240mm Dia
Rear Break : Disc 220mm Dia(CBS)
මට හැබැයි look එකනම් st eka චොප්ය් කල වගේද කියලත් හිතෙනවා. ඔන්න biker boys ල කියන්න බලන්න ඔයාලගේ අදහස්.