Honda CD125 benly

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Machanla Benly gana wisthara danna kawru hari kiyannako meka hodai da kiyala

    Make Honda

    Model CD125 benly Year 2001

    Engine (cc) 125 Start Type Kick / Electric
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    patta bike ekak ahapan oni ekak. ape gedara dan aurudu 15k use karanawa oka. me dawaswala engine bore karanna garage daala thiyenne . paint ekath gahanna yanne.

    kiyanna kisima ledak nathi bike ekak

    oye indian uttawal wage newei patta balance, maarama comfertable

    habai pickup poddak adui.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Machanla Benly gana wisthara danna kawru hari kiyannako meka hodai da kiyala

    Make Honda

    Model CD125 benly Year 2001

    Engine (cc) 125 Start Type Kick / Electric

    oka pattama bande ban!!gaana kiyak kiyanwada!bently ekanam petrol gahuwa diwwa mata hambuna pattama bike 1k ape tattage bently cd90 tiyenne eka awurudu 3k padda mamage 125 ekak eeta passe padde.owaye lokuma awulakata tiyenne carb 1 gewilanam ehema original loku ganak wenawa,ehema nattan hoyannath amarui!!waahane hodata balalla gannawanam awulak na
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    silencer dekai passaha shocks dekai originalda kiyala balala ganin. owa local daanawa godak un. original patta ganan nisa. local damma kiyalath aulak na eth original quality eka na. beat eka aul yanawa and comfortable gathiya adu wenawa
     
    hoyanna amaru na. badu thiyenawa. gaana thamai aula
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala

    oka pattama bande ban!!gaana kiyak kiyanwada!bently ekanam petrol gahuwa diwwa mata hambuna pattama bike 1k ape tattage bently cd90 tiyenne eka awurudu 3k padda mamage 125 ekak eeta passe padde.owaye lokuma awulakata tiyenne carb 1 gewilanam ehema original loku ganak wenawa,ehema nattan hoyannath amarui!!waahane hodata balalla gannawanam awulak na

    170k kiyanawa awulak nadda :dull:
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    silencer dekai passaha shocks dekai originalda kiyala balala ganin. owa local daanawa godak un. original patta ganan nisa. local damma kiyalath aulak na eth original quality eka na. beat eka aul yanawa and comfortable gathiya adu wenawa

    Kohomada silencer 2i shocks 2i carblator 1i original da kiyala balanne ?? :sorry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Kohomada silencer 2i shocks 2i carblator 1i original da kiyala balanne ?? :sorry:

    Silencer 2 nam beat eken thamai.original eke saddayak nathi tharam idle thiyenakota. Race karanakotath adu saddayak thiyenne. Duplicate ewa race karanakota poddak 125 (non benley) or 200 roadmaster ekata samana saddayak enawa.

    Carburator nam duplicate kiyala godak un daanne CG 125 ekata ena carburator eka.eka hoyanna lesiy issaraha meter eka langa thiyena choke eka yatin hariyata carburator ekata connect karalada balapan.CG eke choke eka connect karanna thanak na.namila athinma adinna thiyenne carburator eka langa.

    Shocks nam ithin athdakeemen thamai.indian ekak daanawa kattiya gabriel kiyala brand ekakin. Patta chaa. Poddak passaha ekek dagena padapan.sadda enawanam shock walin amu jarawak. Ketenawa wage danenawanam eth shock aul.hard wadinam eth duplicate. Original shocks maara sapai.(appearance wenas wenna puluwan original eketh model anuwa)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :):)
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    දන්න කලේ ඉදන් ගෙදර තියෙන බයික් එක, අදටත් කිසි එන්ජින් ලෙඩක් නැතුව සුපිරියටම තියෙනවා... තෙල් කරන ගාන නම් ඉතින් පොඩ්ඩක් අඩුයි(ඉන්දියන් වලට සාපේක්ශව:lol:)
    159- එකක් කිවුවම හිතා ගනින්කෝ
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අපේ තාත්තගෙ එකත් ඕකක් සුපිරිම තමා. 150000km + දුවලත් තාම එන්ජිමට අත තියලවත් නෑ කිව්වම හිතාගනින්කො 150- නම්බර් .ගැස්සිලි පෙරලිලි නෑ බය නැතුව වැස්සක උනත් එලවල ගියෑකි බ්‍රේක් උනත් බරට ලග වදිනව .මෙච්චර දුවපු බයිසිකලේ උනත් තාම එක පාරක් වත් දුම් පරීක්ශනේ fail වෙලා නෑ කාබලේටරේ ගැන කවර කතාද ..මීටරේ තියෙන්නෙ 100ට තාම top speed 95 ට ගියෑකි :lol::lol: .හැබැයි පුතෝ තෙල්නම් වැඩ නෑ 30- 35 තමා උපරිම .පෙරල ගන්ඩ නම් එපා කකුලක් කැඩිල තමා නවතින්නෙ ඒ තරම් බයිසිකලේ බරයි:sorry::sorry: ගන්නව නම් හොදට බලල ගනින් දැන් තියෙන්නෙ පට්ට ගහපුව .සුපිරියට තියෙන ඒව විකුනන්නෙත් නෑ බොහෝවිට .ඔරිජිනල් සයිලන්සරේ තමා ඕකෙ වටිනාම එක එන්ජිමටත් වඩා :lol::lol: එන්ජිම අවුල් උනත් 35 -40 කින් සුපිරියටම ගොඩදා ගත්තැහැකි .බයිසිකලේ ස්ටාට් කලාම සද්දයක් නැති තරම් නම් සුපිරි .පොඩ්ඩක් එලවල බලපන් 80ට විතර 2km විතර එක දිගට.... සයිලන්සරෙන් දුම් කෝච්චිය වගේ දුම දානව නම් එන්ජිම repair කාලෙ හරි :eek::eek:
     
    sirawata 95ta yanna puluwan kisi gemak nathuwa oke. danennewath na.