HONDA CIVIC අලුත් බඩු

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    රත්තරං;13178124 said:
    නිමාඩු දවසේ නිකන් ඉන්න ගමන් කහනවට වගේ පොටෝ ටිකක් දාන්න හිතුනා බන්... මේ අලුත් හොන්ඩා සිවික් එක.. එක වාගේ පෙනුනට මුගේ මොඩල් 6ක් තියෙනවලු(යුරෝපියන් මාකට් එකට ගහන එකත් එක්ක ).. එහෙනම් බලමු

    honda civic FD1 - මුගේ 1800cc මෝලක් තියෙන්නේ

    36970-500x375.jpg


    1151.jpg


    honda civic FD2 - මුගේ 2000cc මෝලක් තියෙන්නේ

    civic_fd2_type_r_100.jpg


    fd2.jpg


    honda civic FD2R - 2000cc ගෙදර බාන්ඩේ.. කොටින්ම සිංහලෙන් කිව්වොත් ඩොමෙස්ටික් එක(JDM) Type R (PI)

    honda-civic-type-r-facelift.jpg


    ctr2010.jpg


    honda civic FD3 - මූ ඇවිත් 1300 මෝලක් තියෙන හයිබ්‍රිඩ් එකා

    civic-hybrid-dash-full.jpg


    Honda-Civic-Hybrid.jpg


    honda civic FD4 - මූ ඇවිත් 1600cc

    Honda-Civic-FD-Custom+(11).jpg


    honda civic FN2R- 2000cc European Domestic Market (EDM) Type R (KM)

    honda-civic-type-r-fn2r1.jpg


    main.jpg


    සේරම පිටින් එක වගේ නේ බන්? ඉතින් මම මොනවා කරන්නද?
    උබලා මේවා ගැන දන්න දේවලුත් කියපල්ලා මචන්.. මමනම් කාර් එකේ හැඩේට පෙනුමට ආසයි
    මේක පාවිච්චි කරන අය එහෙම ඇතිනේ

    anith pathten ne drive karanne
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Civic Type R version eka gana nam katha karanna deyak na... Supiri " Molak " tiyenne... :)... Mamath itin duka se Civic eg8 dual carb ekak gaththa.... Duka kiyanne July 28 wada danna gihin gal godaka ana gaththa... Dan garage eke umbalakada wage wahanei mamai dekama welenawa... :( :(
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Civic Type R version eka gana nam katha karanna deyak na... Supiri " Molak " tiyenne... :)... Mamath itin duka se Civic eg8 dual carb ekak gaththa.... Duka kiyanne July 28 wada danna gihin gal godaka ana gaththa... Dan garage eke umbalakada wage wahanei mamai dekama welenawa... :( :(

    patta wahane.. monawath modify paraka damme nadda?
    Xenon, underglow , blah blah blah